අගමැති මුල් වී අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක්!

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (12) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් කැඳවා  තිබේ. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනයේ ඉදිරි පියවර ඇතුළු කරුණු කීපයක් අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී  සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

Exit mobile version