අගමැති පුද්ගලික නිවස අසල දී මාධ්‍යවේදීන්ට පහර දුන් එස්.ටී.එෆ්. ලොක්කාගේ වැඩ තහනම්…

පසුගිය 09 වැනිදා සවස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස ඉදිරිපිට සිරස මාධ්‍යවේදීන් 06 දෙනෙකුට පහරදීමට අණ කළ විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම් කර තිබේ.

එම පහරදීමේ සිද්ධිය සම්බන්ධව සහ එම සිදුවීම වළක්වා නොගැනීම සම්බන්ධව එල්ල වී ඇති චෝදනා මත  ආයතන සංග්‍රහයේ යටතේ පොලිස්පතිවරයාට ලැබි ඇති බලතලවලට යටතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මෙම වැඩ තහනම් කිරීම සිදුකර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ප්‍රහාරයෙන් පසු රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවාසයට ගිනි තැබීමට මැර පිරිසක් කටයුතු කර තිබිණි.


 

Exit mobile version