ලෝක වාර්තාවක් සමඟ දිනේෂ් ප්‍රියන්ත ශ්‍රී ලංකාව රනින් සරසයි

කීර්ති ප්‍රනාන්දු – 

ටෝකියෝහි පැවැත්වෙන පැරාඔලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දිනේෂ් ප්‍රියන්ත හෙල්ල විසි කිරීම (එෆ් 46) අවසන් තරගයේදී රන් පදක්කම දිනා ගත්තේය.

ඔහු මීටර් 67.79 කින් එෆ් 46 හෙල්ල විසිකිරීමේ නව ලෝක වාර්තාවක් පිහිටුවීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා යුද හමුදාවේ 3 වැනි ගජබා රෙජිමේන්තුවේ සාමාජිකයකු වන 35 හැවිරිදි ඔහු අනුරාධපුර කාගම පදිංචිකරුවෙකි.


Exit mobile version