සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්ලාමාබාද් සාකච්ඡා රහසිගතයි… දින 15ක් පමණ ඇදෙන ලකුණු….

by editor
අප්‍රේල් 11, 2026
in පුවත්
11israel-iran-header-vance
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

වසර දශක කිහිපයකට පසු අතිශය තීරණාත්මක මට්ටමේ සෘජු රාජ්‍ය තාන්ත්‍රික හමුවක් සනිටුහන් කරමින්, ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාම සාකච්ඡා පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරදී  මේ වනවිට ආරම්භ වී ඇති බවත් දෙපාර්ශවය අතර පවතින දැඩි අවිශ්වාසය හේතුවෙන් සාකච්ඡා අතිශය රහසිගත ලෙස පවත්වාගෙන යමින් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.   

ඉරානය විසින් කරුණු 10 කින් යුත් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර, එයට සම්බාධක ඉවත් කිරීම සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය පිළිබඳ කරුණු ඇතුළත් බව වාර්තා වේ. අනෙක් අතට, කලාපීය ආරක්ෂාව සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව ඇමරිකානු පාර්ශවය අවධානය යොමු කර ඇත.

ඇමරිකාව විසින් අත්හිටුවා ඇති ඉරාන වත්කම් නිදහස් කිරීමට යම් එකඟතාවක් පළ කර ඇති බවට නිල නොවන වාර්තා පළ වුවද, ඇමරිකානු බලධාරීන් ඒ පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැත.

සාකච්ඡා දින 15 ක් දක්වා ඇදී යා හැකි බව ඉරාන ආරක්ෂක අංශ පවසන අතර, රුසියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව මෙම සටන් විරාමය සුරැකීමට කටයුතු කරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

ඉස්ලාමාබාද් නුවර සෙරීනා හෝටලය කේන්ද්‍ර කරගනිමින් දැඩි ආරක්ෂක රැකවල් මැද පැවැත්වෙන මෙම සාකච්ඡා මාලාව, ගෝලීය බලශක්ති වෙළඳපොළට සහ මැදපෙරදිග ස්ථාවරත්වයට සෘජුව බලපාන බැවින් ලෝකයේම අවධානය මේ වන විට පාකිස්ථානය දෙසට යොමුව තිබේ.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

මෙම සාකච්ඡා සඳහා ඇමරිකානු නියෝජිත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් විසිනි.   ඉරානය නියෝජනය කරමින් එරට පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගාලිබාෆ් සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඇතුළු දූත පිරිසක් එක් වී සිටිති.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මෙහිදී ප්‍රධාන මැදිහත්කරු ලෙස කටයුතු කරන අතර, ඔහු මෙම සාකච්ඡා වටය කලාපීය සාමය තීරණය කරන “තීරණාත්මක සන්ධිස්ථානයක්” ලෙස හඳුන්වා දී ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එපික් ෆියුරි (Epic Fury ) සිට ආටිමිස් II (Artemis II) දක්වා කතාව හෙවත් පෘථිවියේ මරණය වපුරමින් අභ්‍යාවකාශයේ ජීවිතය සෙවීම!

Next Post

ඉරානයට නව ගුවන් ආරක්ෂක පද්ධති සැපයීමට චීනය සැරසෙන බවට ඇමරිකානු බුද්ධි අංශ අනතුරු අඟවයි!

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.