සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිරු නාලිකාවට එරෙහිව ඇමති ලාල් විදුලි සංදේශ නියාමන කොමිසමට කළ පැමිණිල්ල සලකා බැලීම අද…

by editor
අප්‍රේල් 23, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

හිරු නාලිකාවට එරෙහිව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල  අද දින සලකා බලන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල්  බන්දුල හේරත් සඳහන් කළේ ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් ගනු ලබන අවසන් තීරණය ද පදනම් කරගනිමින් සිය තීරණය ප්‍රකාශයට පත් කරන බවය.

හිරු රූපවාහිනී නාලිකාව  සංඛ්‍යාත බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් දිගින් දිගටම කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලා අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

හිරු නාලිකාව ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දී ඇති බලපත්‍ර බලපත්‍රයට අමතරව විදුලි සංදේශ නියාමන කොමිසම ලබා දී ඇති විකාශන සන්නිවේදන බලපත්‍ර කොන්දේසි ද බරපතල ලෙස උල්ලංඝණය කර ඇතැයි ලාල් කාන්ත ඇමතිවරයාගේ පැමිණිල්ලේ දැක්වේ.

අමාත්‍යවරයා ඒ සම්බන්ධව පෙරේදා ජන  මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ද පැමිණිලි කර තිබිණි.

RelatedPosts

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

මේ අතර ඊයේ  සිය නීතිඥයින් මගින්  හිරු මාධ්‍ය නාලිකාව අයත් සමාගම අමාත්‍ය ලාල් කාන්තට ලිඛිතව දන්වා සිටියේ   වැරැද්දක්   නිවැරදි කිරීම සඳහා මාධ්‍ය සතු අයිතිය භාවිතා කරමින් ලාල් කාන්ත සම්බන්ධව සිදුවූ  වැරැද්ද  තමන් විසින්  නිවැරදි කළ පසු එන්තරවාසියක් එවා ඉල්ලන     මුදලින්  ශත පහක් නැවත නොගෙවන බවය. තවද  ඇමතිවරයා විසින් එල්ල කර ඇති සියලුම චෝදනා බැහැර කරන බවත්ය.

යම් ආකාරයකට තමන්ට එරෙහිව නෛතික ප්‍රවේශයක් ලබා ගතහොත් ලාල් කාන්ත යනු රැක ගත යුතු කීර්ති නාමයක් නැති, රාජ්‍ය දේපල විනාශ කළ, නීති විරෝධී  ක්‍රියාකාරකම් සිදුකරමින් රට විනාශ කළ මැරයෙක් බව අධිකරණය ඉදිරියේ දී තහවුරු කිරීමට කටයුතු කරන බව ද  හිරු නාලිකාව තවදුරටත් අමාත්‍යවරයාට අනතුරු අඟවා  තිබිණ

යම් හෙයකින්  හිරු  නාලිකාවේ විකාශන අයිතියට බාධා කිරීමට දරන ඕනෑම උත්සාහයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඊයේ ලාල් කාන්ත අමාත්‍යවරයා වෙත ලිඛිතව දන්වා යැව්වේය.

මේ ලිපිත් කියවන්න..

නඩු කියන්න ආවොත් ලාල් කාන්ත කියන්නෙ රැක ගන්න තරම් කීර්ති නාමයක් නැති මැරයෙක් බව අධිකරණය ඉදිරියේ ඔප්පු කරනවා… ලාල් ගේ එන්තරවාසියට හිරු ගෙන් උත්තරයක්….

 

හිරු නාලිකාවේ විකාශන බලපත්‍රයත් අහෝසි වෙයි ද?

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවේ ගල් අඟුරු ගනුදෙනු පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ කටයුතු ඇරඹෙයි!

Next Post

 පොලිස් නිලධාරී දිලිප් කුමාරසිංහ ඝාතනය: වසර 18ක අධිකරණ සටන නිමවෙයි – “කළුතර චූටි”ට මරණ දඬුවම!

Related Posts

පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.