නඩු කියන්න ආවොත් ලාල් කාන්ත කියන්නෙ රැක ගන්න තරම් කීර්ති නාමයක් නැති මැරයෙක් බව අධිකරණය ඉදිරියේ ඔප්පු කරනවා… ලාල් ගේ එන්තරවාසියට හිරු ගෙන් උත්තරයක්….

  සියලුම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා… කිසිම ගෙවීමක් කරන්නේ නැති බවත් දන්වනවා… හිරු ඇමති ලාල්ට ලිඛිතව දන්වයි…. කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්තගේ වත්කම් බැරකම්  ප්‍රකාශයට අදාලව හිරු ප්‍රවෘත්ති වාර්තාකරණය සම්බන්ධයෙන් ඔහුගේ නීතීඥවරයා එවන ලද එන්තරවාසියට ප්‍රතිචාර දක්වමින්, එම එන්තරවාසිය මගින් ඉදිරිපත් කරන සියලුම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එහි සදහන් ඉල්ලීම් ද ඉටු නොකර  බැහැර කරන බවත් … දිගටම නඩු කියන්න ආවොත් ලාල් කාන්ත කියන්නෙ රැක ගන්න තරම් කීර්ති නාමයක් නැති මැරයෙක් බව අධිකරණය ඉදිරියේ ඔප්පු කරනවා… ලාල් ගේ එන්තරවාසියට හිරු ගෙන් උත්තරයක්…. කියවන්න