සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

TMH සමූහයේ සභාපති ආචාර්ය ධර්මලිංගම් දර්සනන් ජාත්‍යන්තර පොලිස් කොමිසමේ මෙරට කලාපීය අණ දෙන නිලධාරී ධුරයට

by Lanka Sara Editor
අගෝස්තු 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

TMH සමාගම් සමූහයේ සහ තවත් ප්‍රමුඛ ව්‍යාපාර රැසක සභාපති ධුරය දරන ආචාර්ය. ධර්මලිංගම් දර්සනන් මහතා ජාත්‍යන්තර පොලිස් කොමිසමේ ශ්‍රී ලංකාව සඳහා වන ලුතිනන් කර්නල් සහ කළාපීය අණ දෙන නිලධාරී ලෙස පත් කර තිබේ. ජාත්‍යන්තර පොලිස් කොමිසමේ කටයුතු සහ වෙනත් මානුෂීය වැඩසටහන් සඳහා සපයන කැපී පෙනෙන දායකත්වය අගයමින් ඔහුට එම පත්වීම ප්‍රදානය කර ඇත. ඊට අදාළ නිල දිවුරුම් දීමේ උත්සවය පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්විණි. ජාත්‍යන්තර පොලිස් කොමිසමේ උත්තරීතර අණ දෙන නිලධාරී රොබර්ට් බයිසන් ඇතුළු නිලධාරීහු සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වූහ. ජාත්‍යන්තර පොලිස් කොමිසම යනු ඇමෙරිකා එක්සත් ජනපදය, පිලිපීනය, ඕස්ට්‍රේලියාව, තායිලන්තය, වියට්නාමය, නවසීලන්තය සහ දකුණු කොරියාව යන රාජ්‍ය හත අතර ඇති කර ගත් ගිවිසුමකට අනුව ජාත්‍යන්තර නීතිය යටතේ පිහිටවූ ආයතනයකි. ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නියෝජිතායතනයක් ලෙස ක්‍රියාත්මක වන එය පැරාමිලිටරි සංවිධානයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇත.

ශ්‍රී ලාංකිකයෙකු වන ආචාර්ය දර්සනන් බහු ජාතික සමාගම් රැසක කැපී පෙනෙන වර්ධනයක් ඇති කිරීමට පුරෝගාමී වූ අත්දැකීම් බහුල ප්‍රධාන විධායක නිලධාරීවරයෙකි. ඔහු මදර් කෙයා ඉන්ටර්නැෂනල් ගෝලීය පදනමේ නිර්මාතෘ සහ විධායක සභාපති ලෙසද කටයුතු කරයි. බ්ලූ ලේක් වෝටර්, රොක්ස්බරි ඉන්ටර්නැෂනල්, ග්‍රීන්වැලි ඇග්‍රෝ, සිලෝන් අයිලන්ඩ් ට්‍රැවල්ස්, සිලෝන් අයිලන්ඩ් ජෙම්ස් සහ Blandtrave & URS (BT) වැනි සමාගම් රැසකද තනතුරු හොබවන ඔහු South Asian Iconic Federationහි සභාපති සහ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කරයි. එක්සත් ජනපදයේ සාමය පිළිබඳ ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය සාම විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය කළමනාකරණය සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධි දෙකක් ලබා ඇති ඔහු පරිගණක මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුකරණ, ව්‍යාපාර කළමනාකරණ, මානව සම්පත් කළමනාකරණ, අලෙවි කළමනාකරණ, බැංකුකරණ සහ මූල්‍ය ඩිප්ලෝමාද ලබා ඇත.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Share69Tweet43
Previous Post

ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙන් අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහනක්

Next Post

ගිලන් රථ රියදුරෙක් වෛද්‍යවරියක පැහැරගෙන යන්න හදලා… ගිලන් රථයෙන් බිමට පැන්න වෛද්‍යවරියට තුවාලයි!

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.