ඉරිදා, ජූනි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කටුනායකින් සිඩ්නි බලා ගිය ශ්‍රීලන්කන් යානයකට අකුණු වදී: එන්ජිමකට හානි – මගීන් වෙනත් යානයකින් පිටත් කරයි

by editor
ජූනි 12, 2026
in පුවත්
SriLankan-flight
Share on FacebookShare on Twitter

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඊයේ රාත්‍රීයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා ගමන් ආරම්භ කළ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයක් අකුණු සැර වැදීමක් හේතුවෙන් යළි කටුනායක ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩබස්වා තිබේ.

මෙසේ හදිසි ගොඩබෑමකට ලක් කර ඇත්තේ ඊයේ රාත්‍රී කටුනායකින් පිටත් වූ යූ.එල්. 606 (UL 606) දරණ ගුවන් යානයයි.

ගුවන් යානය මෙරට ගුවන් සීමාවෙන් නික්ම යාමට පෙර ඉහළ අහසේදී එක් එන්ජිමකට සෘජුවම අකුණු සැර වැදී ඇති අතර, පියාසර කාර්ය මණ්ඩලය විසින් වහාම ක්‍රියාත්මක වී ආරක්ෂිත පියවරක් ලෙස යානය යළි හරවා කටුනායක වෙත ගොඩබෑමට පියවර ගෙන ඇත. ගුවන් යානා තාක්ෂණික ඉංජිනේරුවන් පවසන්නේ මෙලෙස අකුණු සැර වැදීමෙන් යානයේ එක් එන්ජිමක බාහිර කොටස්වලට සුළු හානි සිදුව ඇති බවයි.

කෙසේ වෙතත්, අදාළ සිදුවීමෙන් යානයේ ගමන් ගත් මගීන් කිසිවෙකුට හෝ කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදුව නොමැති බව ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙක් තහවුරු කළේය.

ගොඩබෑමෙන් පසු යානයේ සිටි මගීන් පිරිස වෙනත් විකල්ප ගුවන් යානයක් වෙත මාරු කිරීමට පියවර ගත් අතර, පවතින මෙහෙයුම් අවශ්‍යතා මත එම යානය සිඩ්නි නුවර වෙනුවට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත් කර හැරීමට ගුවන් සමාගම කටයුතු කර තිබේ. මෙම හදිසි තත්ත්වය හේතුවෙන් මගීන්ගේ ගුවන් ගමන පැය 5කට අධික කාලයක් ප්‍රමාද වී ඇත.

RelatedPosts

පොඩි එකා… සූර්යවංශී, දඹුල්ලේ දී අපේ උන් අඬවයි… පන්දු 11යි… ලකුණු 50යි…

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

රන් ආලේපිත ටී-56 නඩුව: හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක නැවතත් සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්!

අකුණු සැර වැදීමට ලක්වූ යානය මේ වන විට කටුනායක ගුවන්තොටුපොළේ ඉංජිනේරු අංශය වෙත යොමු කර ඇති අතර, එහි පූර්ණ තාක්ෂණික පරීක්ෂණ සහ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර තිබේ.

Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාව පළමු විස්සයි 20 තරගයෙන් කොදෙව්වන්ට පරදී: සබීනා පාර්ක්හි දී කඩුලු 7ක පරාජයක්!

Next Post

අප්‍රේල් මාසයේ පොහොර ආනයන වියදම 213%කින්  ඉහළට!

Related Posts

sooryawanshi
පුවත්

පොඩි එකා… සූර්යවංශී, දඹුල්ලේ දී අපේ උන් අඬවයි… පන්දු 11යි… ලකුණු 50යි…

ජූනි 21, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
පුවත්

රන් ආලේපිත ටී-56 නඩුව: හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක නැවතත් සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්!

ජූනි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
sooryawanshi

පොඩි එකා… සූර්යවංශී, දඹුල්ලේ දී අපේ උන් අඬවයි… පන්දු 11යි… ලකුණු 50යි…

ජූනි 21, 2026
daya-g

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026

රන් ආලේපිත ටී-56 නඩුව: හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක නැවතත් සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්!

ජූනි 21, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොඩි එකා… සූර්යවංශී, දඹුල්ලේ දී අපේ උන් අඬවයි… පන්දු 11යි… ලකුණු 50යි…
  • දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..
  • රන් ආලේපිත ටී-56 නඩුව: හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක නැවතත් සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.