ඉරිදා, ජූනි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාව පළමු විස්සයි 20 තරගයෙන් කොදෙව්වන්ට පරදී: සබීනා පාර්ක්හි දී කඩුලු 7ක පරාජයක්!

by editor
ජූනි 12, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

පළමු විස්සයි 20 තරගය කඩුළු 07කින් පරාදය.  ජැමෙයිකාවේ කින්ග්සටන්හි  සබීනා පාර්ක්  ජාත්‍යාන්තර  ක්‍රීඩාංගනයේ පැමවති තරගයේ  අපි කාසියේ වාසිය දිනාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමය.  අප පන්දුවට පහර දීම තේරුවේය. ලබා ගත්තේ තරගයක් දීමට නොහැකි ලකුනු 147කි.

පැතුම් 18කි. අප අංක 3ට අත් හදා බැලූ ලසිත් කෲස්පුල්ලේ පළමු පන්දුවෙන්ම දැවී ගියේය. යළිත් වරක් අපේ අන්තර් සමාජ තරග සහ ජාත්‍යාන්තර තරග අතර ඇති අන්තරය අපට මේ තරුණ ක්‍රීඩකයා කියා දුන්නා සේය.

මේ තරගාවලියේ පළමු එක් දින තරගයේ දී පන්දුව සමග අරගල කළ පවන් රත්නායක ලකුණු 04කි.

කමිඳු මෙන්ඩිස් පනුද් 39ක දී ලකුණු 51ක් ද, කුසල් මෙන්ඩිස් පන්දු 23ක දී ලකුණු 36ක් ද ලැබුවේය. පැතුම් ලකුණු 18කි. පන්දු 14ක් තුළය. දසුන් පන්දු 23 තුළ ලකුණු 22කි.  පන්දු ඕවර 20 අවසන්වන විට අප ලබා ගන්නේ කඩුළු 09කට ලකුණු 147කි.

බටහිර ඉන්දීය කොදෙව්වන් වැනි පන්දුව ක්‍රීඩාගාරයේ වහලයෙන්  අහුලා ගන්නට සලස්වන දැවැන්ත කණ්ඩායමකට ලකුණු 147 තරගයක් ලබා දීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන ක්‍රිකට් ගැන සාක්ෂරතාවයක් ඇති ඕනෑම එකෙක් දන්නේය. තරගයේ මුල් භාගයේම ජයග්‍රහණය පිළිබඳ සලකුණ  තැබූ බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් ගැන ගෞරවයෙන් ලියා තැබිය යුතුය.

RelatedPosts

අලි කමේනිගේ අවමංගලෝත්සවයට දින නියම වෙයි… අවසන් කටයුතු මිය ගොස් දින 131කට පසු එළඹෙන ජූලි 09 වැනිදා…

ඇමෙරිකාව සහ ඉරානය ඓතිහාසික සාම ගිවිසුමකට අඟලක් මෙපිටින්: පැය 24ක් තුළ ඉලෙක්ට්‍රොනික අත්සන් තැබීමට පකිස්ථානය සියල්ල සූදානම් කරයි!

අධිකරණ නියෝග මත කෙනඩි මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීමේ මෙහෙයුම ඇරඹේ!

ජේසන් හෝල්ඩර් පන්දු ඕවර 04 තුළ ලබා දුන්නේ ලකුණු 18ක් පමණි. ඔහු කඩුළු 03ක් ලැබුවේය.  ෂාමර් ජෝෂප් ද එසේය .ඔහු පන්දු ඕවර 04 තුළ බලා දුන්නේ ලකුණු 29කි. ඔහු ද කඩුළු 03ක් ලබා ගත්තේය. එමෙන්ම රොස්ටන් චේස් ද සිය පන්දු ඕවර 04ට ලබා දුන්නේ ලකුණු 19කි. චේස් කඩුල්ලක් දවා ගත්තේය.

ලකුණු 147ක් හඹා යෑමට පැමිණි බටහිර ඉන්දීය කොදෙව්වන් කඩුළු 3ක් දැවී පන්දු 04ක් ඉතිරිව තිබිය දී සිය ඉලක්කය සපුරා ගත්හ. රොවෙන් පවෙල් ගේ යෝධ හයේ පහරකින් ඔවුන් සිය ජයග්‍රහණය ලබා ගන්නා විට එක් අන්තයක් ආරක්ෂා කරගෙන ආරම්භක පිතිකරු නායක ෂායි හෝප් නොදැවී ලකුණු 65 ක් සහිතව සිටියේය. පන්දු 54ක දී ලබා ගත් ඒ ලකුණු 65ට හතරේ පහර 05ක් සහ හයේ පහර 02ක් ඇතුළත් විය.

බටහිර ඉන්දීය කොදෙව් අංක 01 පිතිකරු බ්‍රෙන්ඩන් කින්ග් පන්දු 22 ක දී ලකුණු 37ක් ලැබුවේය. ඒ හතරේ  පහර 02ක් සහ හයේ පහර 03ක් සමගිනි.  පවර් ප්ලේ අවස්ථාව නිමා වනවිට බටහිර ඉන්දීය කොදෙව්වෝ කිසිවෙක් නොදැවී ලකුණු 66ක් ලබාගෙන ජයග්‍රහණය පිළිබඳව සහිතකය සහිතව සිටියහ. මුල් කඩුල්ල බිඳී යන්නේ ලකුණු 67 දී ය. බ්‍රෙන්ඩන් කින්ග්  වනිඳු හසරංග හමුවේ දැවී ගියේය.

දෙවැනි කඩුල්ල දැවී යනවිට ලකුණු 95කි. ෂාමර් හෙත්මයර් යළිත් වනිඳු හසරංගට ගොදුරු විය. තුන්වන කඩුල්ල ලෙස රොස්ටන් චේස් මුලු ලකුණු 128 දී දැවී ගියේය. අනතුරුව පවෙල් සහ ෂාමර් තරගය නිමා කළහ.

දැනට විස්සයි 20 තරගාවලියේ 1-0 ලෙස බටහිර ඉන්දීය කොදෙව්වන් ඉදිරියෙන්ය.

Share69Tweet43
Previous Post

“අද රාත්‍රියේ ඉරානයට එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රහාරය අවලංගු කළා…” ට්‍රම්ප් කියයි!

Next Post

කටුනායකින් සිඩ්නි බලා ගිය ශ්‍රීලන්කන් යානයකට අකුණු වදී: එන්ජිමකට හානි – මගීන් වෙනත් යානයකින් පිටත් කරයි

Related Posts

පුවත්

අලි කමේනිගේ අවමංගලෝත්සවයට දින නියම වෙයි… අවසන් කටයුතු මිය ගොස් දින 131කට පසු එළඹෙන ජූලි 09 වැනිදා…

ජූනි 14, 2026
trump-kameni
පුවත්

ඇමෙරිකාව සහ ඉරානය ඓතිහාසික සාම ගිවිසුමකට අඟලක් මෙපිටින්: පැය 24ක් තුළ ඉලෙක්ට්‍රොනික අත්සන් තැබීමට පකිස්ථානය සියල්ල සූදානම් කරයි!

ජූනි 13, 2026
පුවත්

අධිකරණ නියෝග මත කෙනඩි මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීමේ මෙහෙයුම ඇරඹේ!

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අලි කමේනිගේ අවමංගලෝත්සවයට දින නියම වෙයි… අවසන් කටයුතු මිය ගොස් දින 131කට පසු එළඹෙන ජූලි 09 වැනිදා…

ජූනි 14, 2026
trump-kameni

ඇමෙරිකාව සහ ඉරානය ඓතිහාසික සාම ගිවිසුමකට අඟලක් මෙපිටින්: පැය 24ක් තුළ ඉලෙක්ට්‍රොනික අත්සන් තැබීමට පකිස්ථානය සියල්ල සූදානම් කරයි!

ජූනි 13, 2026

අධිකරණ නියෝග මත කෙනඩි මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීමේ මෙහෙයුම ඇරඹේ!

ජූනි 13, 2026
ADVERTISEMENT
  • ai නිර්මාණයකි

    රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අලි කමේනිගේ අවමංගලෝත්සවයට දින නියම වෙයි… අවසන් කටයුතු මිය ගොස් දින 131කට පසු එළඹෙන ජූලි 09 වැනිදා…
  • ඇමෙරිකාව සහ ඉරානය ඓතිහාසික සාම ගිවිසුමකට අඟලක් මෙපිටින්: පැය 24ක් තුළ ඉලෙක්ට්‍රොනික අත්සන් තැබීමට පකිස්ථානය සියල්ල සූදානම් කරයි!
  • අධිකරණ නියෝග මත කෙනඩි මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීමේ මෙහෙයුම ඇරඹේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.