සඳුදා, ජූලි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අප්‍රේල් මාසයේ පොහොර ආනයන වියදම 213%කින්  ඉහළට!

by editor
ජූනි 12, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ලෝක වෙළෙඳපොළේ පොහොර මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන්, මෙරට පොහොර ආනයන වියදම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත්,  පසුගිය 2025 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මෙම වසරේ (2026) අප්‍රේල් මාසයේදී පොහොර ආනයන වියදමේ වැඩි වීම  සියයට 213.6 ක් බවත් මහ බැංකුව පවසයි.

මහබැංකු වාර්තාවලට අනුව 2025 අප්‍රේල් මාසයේදී පොහොර ආනයනය සඳහා වැය වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 12.7කි. එහෙත් මෙම වසරේ අප්‍රේල් මාසය වන විට එම වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 39.7ක් දක්වා ඉහළ ගොස් ඇත.

මුල් මාස 4 තුළ වියදම

මෙම වසරේ මුල් මාස හතර (ජනවාරි – අප්‍රේල්) සැලකීමේදී පොහොර ආනයනය සඳහා සමස්තයක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 67.8ක මුදලක් වැය වී තිබේ. එය 2025 වසරේ මුල් මාස හතරට සාපේක්ෂව සියයට 5.9ක වැඩිවීමකි.

ගොවීන් සහ රජය අතර මතගැටුම

මේ අතර, වගා කටයුතු සඳහා වෙළෙඳපොළ තුළ ප්‍රමාණවත් පරිදි පොහොර නොමැති බවත්, පවතින පොහොර මිල අධික බවත් ගොවි සංවිධාන චෝදනා කරති. විශේෂයෙන්ම වී වගාව සඳහා අවශ්‍ය පොහොර සොයාගැනීමේ දුෂ්කරතා පවතින බව ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍යාංශය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි. අමාත්‍යාංශය අවධාරණය කරන්නේ රට තුළ කිසිදු පොහොර හිඟයක් නොමැති බවය. එමෙන්ම ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් යුරියා පොහොර මිටියක් රුපියල් 10,200ක ස්ථාවර මිලකට මිලදී ගැනීමට ගොවීන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවද කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

RelatedPosts

එංගලන්තය පරදා ඕස්ට්‍රේලියානු කාන්තාවෝ 7 වැනි වරටත් විස්සයි20 ලෝක කුසලානය හිමිකර ගනිති!

මීගමු බන්ධනාගාරය ලේ විලක් වෙයි.. රැඳවියන්ගේ දරුණු කල්ලි ගැටුමකින් දෙදෙනෙක් මරුට! 34කට තුවාලයි – STF කැඳවයි!

ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

 

Share69Tweet43
Previous Post

කටුනායකින් සිඩ්නි බලා ගිය ශ්‍රීලන්කන් යානයකට අකුණු වදී: එන්ජිමකට හානි – මගීන් වෙනත් යානයකින් පිටත් කරයි

Next Post

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අත්අඩංගුවට ගැනීමට දැනට තීරණයක් නැහැ – නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දෙයි!

Related Posts

පුවත්

එංගලන්තය පරදා ඕස්ට්‍රේලියානු කාන්තාවෝ 7 වැනි වරටත් විස්සයි20 ලෝක කුසලානය හිමිකර ගනිති!

ජූලි 6, 2026
පුවත්

මීගමු බන්ධනාගාරය ලේ විලක් වෙයි.. රැඳවියන්ගේ දරුණු කල්ලි ගැටුමකින් දෙදෙනෙක් මරුට! 34කට තුවාලයි – STF කැඳවයි!

ජූලි 5, 2026
පුවත්

ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

එංගලන්තය පරදා ඕස්ට්‍රේලියානු කාන්තාවෝ 7 වැනි වරටත් විස්සයි20 ලෝක කුසලානය හිමිකර ගනිති!

ජූලි 6, 2026

මීගමු බන්ධනාගාරය ලේ විලක් වෙයි.. රැඳවියන්ගේ දරුණු කල්ලි ගැටුමකින් දෙදෙනෙක් මරුට! 34කට තුවාලයි – STF කැඳවයි!

ජූලි 5, 2026

ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

ජූලි 5, 2026
ADVERTISEMENT
  • ලෝකයම හැඬවූ කතාවක්… තායිලන්තයේ පතායා නගරයේ දී ලිංගික අපරාධයකින් පසු ඝාතනය කර සූට් කේස් එකක සඟවා දැමූ තායි දැරියගේ ඛේදවාචකය….

    172 shares
    Share 69 Tweet 43
  • සුරේෂ් සලෙයිගේ CID විමර්ශකයින් වෙනස් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි: රහසිගත ප්‍රකාශයක් දීමේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • හරක් කටාගෙන් කෝටි ගණන් ගැසූ දේශපාලනඥයන්, නීතිඥයන් සහ පොලිස් ලොක්කන් කොටුකරගන්න දැවැන්ත විමර්ශනයක්!

    172 shares
    Share 69 Tweet 43
  • වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට තවත් සතියක සහන කාලයක්!

    172 shares
    Share 69 Tweet 43
  • පරිගණකයේ සහ දුරකථනයේ මුර පද ලබාදෙන ලෙස ලද අධිකරණ නියෝගය අභියෝගයට ලක් කිරීමට සලේ සූදානම්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • එංගලන්තය පරදා ඕස්ට්‍රේලියානු කාන්තාවෝ 7 වැනි වරටත් විස්සයි20 ලෝක කුසලානය හිමිකර ගනිති!
  • මීගමු බන්ධනාගාරය ලේ විලක් වෙයි.. රැඳවියන්ගේ දරුණු කල්ලි ගැටුමකින් දෙදෙනෙක් මරුට! 34කට තුවාලයි – STF කැඳවයි!
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.