SLBFE සභාපති කමල් රත්වත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

හෘද සැත්කමක් සඳහා ඔහු මෑතකදී කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර ශල්‍යකර්මයෙන් සුවය ලබමින් සිටියදී මියගොස් තිබේ.

ඉහත සභාපති ධුරයට පෙර ඔහු රාජ්‍ය ආයතන කිහිපයක නිලතල දැරීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රත්වත්තේ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි මල්ලිකා රත්වත්ත මහත්මියගේ පුත්‍රයාය.

Exit mobile version