බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙක් හෂීස් සහ විදේශීය දුම්වැටි සමඟ කොටු වෙයි!

by editor
මැයි 24, 2026
in පුවත්
arrested-peradeniya-student
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු හෂීස් මත්ද්‍රව්‍ය සහ විදේශීය දුම්වැටි 40ක් සමඟ විශ්වවිද්‍යාලීය විනය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සිසුන් වැඩිදුර විමර්ශන සඳහා පේරාදෙණිය පොලීසිය වෙත භාර දී ඇත.

විශ්වවිද්‍යාලයේ මාකස් ප්‍රනාන්දු නේවාසිකාගාරය තුළදී ඊයේ (24) අලුයම මෙම වැටලීම සිදු කර ඇති අතර, එම අවස්ථාවේදී ඔවුන් සතුව තිබී හෂීස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 7530ක් සොයාගත් බව විනය ආරක්ෂක අංශ සඳහන් කරයි.

පොලීසිය පවසන පරිදි අත්අඩංගුවට පත් සිසුන් දෙදෙනා 23 හැවිරිදි වියේ පසුවන කෝට්ටේ සහ මීරිගම ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මොවුන් විශ්වවිද්‍යාලය තුළ මත්ද්‍රව්‍ය භාවිතයට මෙන්ම ඒවා අලෙවි කිරීමට ද පෙළඹී සිටින බවට ලැබුණු තොරතුරක් මත විනයාරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් ඊයේ මධ්‍යම රාත්‍රී 12.30 ට පමණ මෙම නේවාසිකාගාර කාමරය හදිසි පරීක්ෂාවකට ලක් කර තිබේ.

එහිදී එක් සිසුවෙකු සතුව තිබී හෂීස් මිලිග්‍රෑම් 3410ක් සහ අනෙක් සිසුවා සතුව තිබී හෂීස් මිලිග්‍රෑම් 4120ක් සොයාගෙන ඇත. ඊට අමතරව ඔවුන් සතුව තිබී විදේශීය දුම්වැටි 20 බැගින් ද සොයාගත් බව වැටලීමට එක්වූ නිලධාරීන් පැවසූහ.

RelatedPosts

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

මීට පෙර ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු නේවාසිකාගාරයක් තුළදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි. විශ්වවිද්‍යාල සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයට බහුලව නැඹුරුවීමේ ප්‍රවණතාවක් පවතින බවට ලැබෙන තොරතුරු හේතුවෙන්, විනයාරක්ෂක නිලධාරීන් විසින් ඉදිරියටත් මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කිරීමට පියවර ගෙන ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විපකෂයේ සාධාරණ යෝජනාවලට ඇහුම්කන් නොදෙන තරමට ආණ්ඩුවක් උද්දච්ඡ නම් අවසාන කෙළවීම පුරවැසියාට ය!

Next Post

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

Related Posts

පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
පුවත්

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.