හෙට සිට වාහන ගෙන්වීමේ අවසරය ලබා දෙමින් මෙරටට වාහන ගෙන්වීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල්, සැලසුම්...
එක එක කතා අහන්නේ නැතිව වෙන්නේ මොකක්ද කියලා මාස 2ක් බලන් ඉන්න... එතකොට ඔබට අපි කරන්නේ හරි දේ කියන එක...
මාලිමාවේ බිම් මට්ටම හෙලවිලා දැයි මිනිස්සු විමසමින් සිටිති. පසුගිය දා පැවති සමුපකාර ඡන්දයේ කොට්ඨාස කීපයක්ම මාලිමාව පරාදය. බලටි ගසාගෙන දිනු...
රජය මේ අවස්ථාවේ දී සහතික මිල ප්‍රකාශයට පත් කිරීමක් කළහොත් පවතින වී මිල පහත වැටී ගොවියාට බරපතල අසාධාරණයක් සිදුවන බවත්...
දිනසේන රතුගමගේ - යාපනයේ කෝපායී ප්‍රදේශයේ පාසලක වයස අවුරුදු 52 ක ගුරුවරයෙකු වයස අවුරුදු 13 ක පාසල් දැරියක් දූෂණය කිරීමේ...
මුදල් විශුද්ධිකරණ නඩුකදී කළ යතු දේපල තහනම අවුරුදු 08ක් තිස්සේ සිදුකර නෑ... තිතට ගොනුකළ නඩුව ගැන විනිසුරුවරයා කතා කරයි! බීබීසී -...
දිනසේන රතුගමගේ - යාපනය විශ්ව විද්‍යාලය තුළ ක්‍රියාත්මකවන මත්ද්‍රව්‍ය සහ මත්පැන් ඇතුළු අශ්ලීල ලිංගික හැසිරීම්වට එරෙහි වූ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති...
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ඒක පාර්ශ්වීය හා අසාධාරණ ලෙස පැවැත්වීමට කටයුතු කරන බැවින් එය අවලංගු කරන මෙන් ප්‍රකාශ කරන විරෝධතාවක්...
පාර්ලිමේන්තුවේ කතා කරන්නේ මම... හිරේ යන්නේ මගේ මල්ලි... අපෙන් පලි ගන්න එක පැත්තකින් තියලා ඉස්සරවෙලා රටේ ජනතාවට තුන් වේල කන්න...
යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු හැරීයේය....
© 2020 - 2026 Lankasara.com.