සූරියවැව නුවන් ජයසේකර - අම්බලන්තොට වලවෙවත්ත ප්‍රදේශයේ කලක සිට සිය අණසක පතුරුවාගෙන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වු “කරාද චුටි“ නැමැත්තා...
බ්‍රොන්කයිටීස් රෝගය වැළඳීමෙන් අනතුරුව ජීවිතයට තර්ජනය කළ බිහිසුණු නියුමෝනියා රෝගයක් ආසාදනය වී ජීවිතය සමඟ දින 38ක් සටන් කිරීමෙන් පසු, ෆ්‍රැන්සිස්...
පළාත් පාලන ආයතන වලට බොහෝ දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් ලෙස තරඟ වැදීමට මෙවර බොහෝ පිරිසක් දැඩි මැලිකමක් දක්වා...
ජාත්‍යාන්තර වෙළෙඳපලේ රුපියල් 300 සිට 350 මිලක පවතින, හෘද රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධයක්වන පැපවෙරීන් හයිඩ්‍රොක්ලෝරයිඩ් ඖෂධය සඳහා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි එකම...
වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි සඳහා සිදුකරන ගෙවීම පිළිබඳව මතු වූ ගැටලුවට රජයෙනේ සාධනීය විසඳුමක් හිමි වූ බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය...
යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් කළ පහරදීමකින් යුනියන් පෙදෙසේ පාර්ක් වීදියේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ආරක්ෂයෙක් තුවාල ලබා රෝහල් ගත...
ව්‍යාපාරිකයින් හට දුරකථනයෙන් තර්ජනය කර මුදල් ගිණුම්ගත කරවා ගැනීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වෙත ලද පැමිණිලි මත එම...
කොළඹ-මහනුවර මාර්ගයේ වරකාපොළ, හලාගල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. ඉන් එක් අයෙකුගේ තත්ත්වය...
දෙවිනුවර ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැක කරුවන් 03 ක් අත් අඩංගුවට ගෙන තිබේ. දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපි ට...
ලලිත් චාමින්ද - මන්නාරම සුළං විදුලි ජනන ව්‍යාපෘතිය විවෘත කිරිමේ උත්සවය සදහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 15.2ක මුදලක්...
© 2020 - 2026 Lankasara.com.