මනම්පිටිය නිමල් ජයරත්න - මාදුරුඔය ජලාශයට කඩා වැටුන බෙල් 212 ගුවන් අනතුරට අදාල ගලවා ගැනීමේ මෙහෙයුම දියත්වන ආකාරය පිළිබඳ වීඩියෝ...
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 බල ගණයට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබේ. ගුවන්...
සූරියවැව නුවන් ජයසේකර - මාතර සිට බදුල්ල දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයක් හුංගම වාඩිගල ප්‍රදේශයේදී මාර්ගය අයිනේ නවතා...
සූරියවැව නුවන් ජයසේකර - මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා පත් කිරීම වෙනුවෙන් පැවති තරග විභාගයේදී වැඩි ලකුණු ලබාගෙන තිබූ නිළධාරියෙකු...
කීර්ති ප්‍රනාන්දු - එක්සත් ජනපදයේ කාදිනල් රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවොස්ට් 267 වන පාප් වහන්සේ ලෙස තේරී පත් වූහ. ලොව බිලියන 1.4ක...
යුද්ධය ඇවිලෙමින් යන්නේය. එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් න්‍යෂ්ඨික බලය සහිතව ඇවිලෙන රටවල් දෙකට කීවේ දෙවැනි ලෝක යුද්ධයේ ව්‍යසනය...
කීර්ති ප්‍රනාන්දු - අද (08) යළිත් වරක් සිස්ටයින් දේවස්ථානයේ මුදුනේ පිහිටි චිමිනියකින් කළු දුමාරයක් පිටවූයේය. රෝමානු කතෝලික පල්ලියට නායකත්වය දීම...
ඉන්දියා පකිස්ථාන යුදමය තත්ත්වය තුළ කිසිම පාර්ශවයක් නොගෙන නොබැඳි පිළිවෙතක් අනුගමනය කිරීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය...
මන්නාරම් ද්‍රොණියේ ගවේශන බිම් කොටස් හතරක ගවේශන සහ ස්වභාවික වායු ගවේශනය සහ නිශ්පාදන යෝජනා සඳහා අලෙවිකරණ උපදේශකයෙකුගේ සහාය ලබා සඳහා...
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුකළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින්...
© 2020 - 2026 Lankasara.com.