සම්මත නිරෝධානය නීති අනුගමනය නොකර විදේශ තානාපති සේවයේ නියතු සෞදි ජාතිකයෙක් ගල්කිස්ස මධ්‍යමපාන්තික මහල් නිවාස සංකීර්ණක නිවසකට යොමු කිරීමට විදේශ...
කොළඹ පොලිස් බල ප්‍රදේශ පහකට වහාම ක්‍රියාත්මකවන පරිදි නිරෝිධායන ඇඳිරි නීතිය පැනවූ බව රජය නිවේදනය කරයි.... මට්ටක්කුලිය, මෝදර, බ්ලූමෙන්ඩල්, ග්‍රෑන්ඩ්පාස්,...
සමන්ති වීරසේකර - සමස්ථ පාරිසරික අනුමිතීන් සහ කම්කරු නීති හා සියලුම සෞඛ්‍යය නීති උල්ලංඝණය කරමින් රජයේ ඉඩමක පවත්වා ගෙන ගිය...
දිනසේන රතුගමගේ නිරෝධායන මධ්‍යස්ථානයකින් පිටස්තරව කොවිඩ් ආසාදනය වුණු පුද්ගලයින් තුන් දෙනෙකු 21 දා සවස වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.මේ...
මිනුවන්ගොඩ බැන්ඩික්ස් කොවිඩ් පොකුරට අද (21) දවස තුළ එක් වූ ආසාදිතයන් 166ක සංඛ්‍යාවත් සමග සමස්ථ ආසාදියන් ගණන 2500 ඉක්මවා ගියේය. ...
ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරන තෙක් විසිවැනි සංශෝධනය සම්බන්ධව ආරම්භ කළ සටන ඉදිරියට ගෙන යන බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ...
කලුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස පහක් හුදකලා කර ඇති බව රජය නිවේදනය කළේය. නැවත දැනුම් දෙනතුරු මේ ග්රමසේවා කොට්ඨාස හුදකලා...
උරුලෑවෙක් වගේ එළියට එන්නෙ නෑ... මං එක්ක ගනුදෙණු කළ හැම ලොක්කෙක් ගැනම කියනවා කීවා මම බාරගන්නෙ මම කළ වැරදි විතරයි.....
රක්ෂිත බන්ධනාගාරගත කර දින 14ක නිරෝධායනයට යොමු කර තිබෙන මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් මහතා පාර්ලිමේන්තු රැස්වීම් සඳහා හෙට සහ අනිද්දා සහභාගී...
රක්ෂිත බන්ධනාගාර ගත කොට දින 14ක් නිරෝධායනයට ලක්කර සිටින රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට කැඳවිය හැක්කේ සෞඛ්‍ය අංශවල උපදෙස් මත පමණක්...
© 2020 - 2026 Lankasara.com.