සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා කළේය. මිය ගිය පුද්ගලයා අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 54 හැවිරිදිය. අක්කරෙයිපත්තු රෝහලේ...
අද තවත් කොවිඩ් ආසාදිතයන් 551 වාර්තා වීමත් සමග කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 36000 ඉක්මවා ගියේය. අද වනවිට සමස්ථ...
රුසියාවේ ජාතික ගුවන් සමාගමක් වන ඒරොෆ්ලොට් රුසියානු සංචාරකයින් පිරිසක් සමඟ ශ්‍රී ලංකාවට යාමට නියමිතව තිබූ ගුවන් ගමන අත්හිටුවා තිබේ. එසේ...
කේ.ප්‍රියංකර කළුපහන - වනාතවිල්ලුව, එළුවන්කුලම, රාල්මඩුව කුඹුරු යායේ වී කුරුල්ලන් 1000ට ආසන්න ප්‍රමාණයක් තැනින් තැන මරණයට පත්ව ඇති බව වනාතවිල්ලුව...
ජාතික රෝහලට ඇතුළත් කළ පසු කළ පී.සී.ආර්. පරීක්ෂණයක දී කොවිඩ් ආසාදිත බව තහවුරු වෙලා අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබාගෙන සුව...
ලලිත් චාමින්ද - ගාල්ල නගරයේ ග්‍රාම නිලධාරි වසම් 16ක සති දෙකක කාලයක් තුළදි කඩිනමින් අහඹු ලෙස තොරාගත් පවුල් සදහා...
හුදකළා නොකළ ප්‍රදේශවල සිනමාහල් ජනවාරිි 01 සිට විවෘත කිරීමට රජය තීරණය කර ඇති බව චිත්‍රපට සංස්ථාව ආරංචි මාර්ග හෙළිදරවු කරයි....
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (බීඅයිඒ) සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) රුසියානු සංචාරකයින්ට පැමිණීම සඳහා දෙසැම්බර් 29 සිට ජනවාරි...
ලලිත් චාමින්ද - ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 පිළිකා වාට්ටුවේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව ඊයේ (24) දිනය වනවිට 24 දක්වා...
දිනසේන රතුගමගේ - නත්තල් සමයේදී කොරෝනා උවදුරද නොතකා කොළඹ සිට යාපනයට පැමිණ ගණිකා වෘත්තියේ නිරතව සිටි කාන්තාවන් දෙදෙනෙකු කෝපායී පොලීසිය...
© 2020 - 2026 Lankasara.com.