නතාෂා නෙත්මිණි - එංගලන්තයේ සහ ඉන්දියාවේ නිෂ්පාදනය කරන කොවිඩ්19 එන්නත් දෙක සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යනයක යෙදෙන අතර පෙබරවාරි...
මත්කුඩු තොගයක් සමග ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පිළිබඳ සියලු විස්තර මේ වනවිට...
හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග විසින් සිදුකරනු ලබන යුක්‍රේන ජාතික සංචාරකයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා පනත සහ...
නතාෂා නෙත්මිණී - කොරෝනා පැණිය එක්ස්ෆයර්ඩ් බැවින් තමාගෙන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොඅසන්නැයි ප්‍රාථමික සෞඛ්‍ය , කොවිඩ් පාලන...
වසර 3 කට පසු ඉරාකයේ සිදු වූ පළමු දැවැන්ත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය වූ ඊයේ දින ජනාකීර්ණ බැග්ඩෑඩ් වෙළඳපොළකට එල්ල...
විල්පත්තු කල්ලාර රක්ෂිතයේ වනය හානි කිරීමේ වන්දිය ලෙස යළි වන වගා කිරීම සඳහා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදූර්දීන්ට හෙක්ටයාර...
වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිති ප්‍රධාන කාර්යාලයේ සේවය කළ සේවක සේවිකාවන් 44 කොවිඩ් ආසාදිත බව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ තහවුරු කළේය. කාර්යාලයේ...
වලපනේ සහ බදුල්ල ප්‍රදේශවලින් රිච්ටර් මාපකයේ ඒකක 2කට අඩු අගයකින් යුත් සුළු භූචලනයක් අද (22) අලුයම වාර්තා වූ බව භූවිද්‍යා සමීක්ෂණ...
දිනසේන රතුගමගේ - යාපනයේ නිලාවරෙයි ළිද ආශ්‍රිතව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (21) දා කැණීම් කටයුතු ආරම්භ කිරීමට ගිය අවස්ථාවේදී දෙමළ...
දිනසේන රතුගමගේ මන්නාරමේදී කොරෝනා රෝගය වැළඳී මියගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරය ආදාහනය කිරීමට සෞඛ්‍ය නිලධාරීන් තීරණය කිරීමත් සමගම ඊට දැඩි විරෝධය...
© 2020 - 2026 Lankasara.com.