කොළඹ කුරුණෑගල සහ බොරලැස්ගමුව ප්‍රදේශයන්හි මේ වන විට පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ පැතිර යන B 1.1.7 ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව...
නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ බාල පුත්‍රයාට පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී අමානුෂික ලෙස පහරදුන්නේ යැයි චෝදනා එල්ලවීමෙන් අනතුරුව වැඩ තහනමකට ලක්ව...
කීර්ති ප්‍රනාන්දු - සියලුම ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරීගොස් ඇති නිසා ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කීපයක කොවිඩ් ආසාදිත රෝගීන් 96 දෙනෙක් නිවෙස් තුළ...
අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා සිටින පාතාල සාමාජිකයෙකුට අඩියක් පමණ දිග තියුණු ආයුධයක්...
කොවිඩ්-19 වෛරස් ආසාදිතයින් බහුලව සිටින ප්‍රදේශ හෝ හුදකලා කර ඇති ප්‍රදේශවල පදිංචිකරුවන් පිළිබද තොරතුරු දැනගැනීම පිණිස මහනුවර දළදා සමිදුන් වැද...
ඉන්දියාවේ දෙවන කොරෝනා රැල්ලේ උච්චතම අවස්ථාව මැයි මැද භාගයේදී විය හැකි බවට අනාවැකි පළකර තිබේ. කොවිඩ් -19 නිසා සිදුවූ මරණ...
දිනසේන රතුගමගේ - මුලතිව් කුමුලමුනේ ප්‍රදේශයේ වල් ඌරන් දඩයම් කිරීමට ගිය දඩයක්කාරයෙකුගේ තුවක්කුව පිපිරී ඔහු තුවාල ලබා ඇති අතර දඩයක්කරුගේ...
මේ දක්වා වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ ඊයේ දිනයේ දී කොවිඩ් පුද්ගල මරණ 08ක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. පොල්ගොල්ල...
කොවිඩ් වසංගතය පැතිරී ගිය දා සිට මේ දක්වා මුල්ම වරට දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් අද දිවයිනෙන් වාර්තා...
කොවිඩ්-19 මර්ධනය කිරීමේ එන්නත්කරණ ව්‍යාපාරය රටපුරා ව්‍යාප්ත කිරීමට ජාත්‍යන්තර සෞඛ්‍ය දිනයේ දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන සෞඛ්‍ය ප්‍රවර්ධන...
© 2020 - 2026 Lankasara.com.