සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෝමාගම හරිත සරසවියේ මාරක ගැටුමට මුල සිසුවියකගේ ප්‍රශ්නයක්!

by editor
අප්‍රේල් 10, 2026
in පුවත්
murder
Share on FacebookShare on Twitter

හෝමාගම හරිත විශ්වවිද්‍යාලයේ (NSBM) සිසුන් දෙපිරිසක් අතර ඇති වූ මාරක ගැටුමට හේතුව සිසුවියක සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ. 

වාර්තා වන අන්දමට, විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද අවුරුදු උත්සවයේ කටයුතු පස්වරු 6ට පමණ අවසන් වීමෙන් පසු, සිසුන් පිරිසක් අසල පිහිටි හෝටලයක මධුවිත ද සහිත සාදයක් පවත්වා තිබේ. එහිදී සිසු සිසුවියන් පිරිසක් මත්පැන් පානය කර ඇති බව ද පැවසේ.

සාදය අතරතුර එක් සිසුවියක් වැසිකිළිය වෙත ගිය අවස්ථාවේ, ඇයට සහාය වීමට මෙන් තවත් සිසුවෙකු එතැනට ගොස් ඇත. එය දුටු එම සිසුවියගේ පෙම්වතා (මියගිය සිසුවා) අදාළ සිසුවාට පහර දී තිබේ. එම අවස්ථාවේදී පහරකෑමට ලක්වූ සිසුවාගේ මිතුරන් පිරිසක් එක්ව පෙම්වතාට (මියගිය සිසුවාට) සමූහ වශයෙන් දැඩි ලෙස පහර දී ඇති බව විමර්ශනවලදී හෙළි විය.

රෝහල්ගත කරන විටත් මරුට

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා හෝටල් සේවකයින් විසින් වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණ ද, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ වැල්ලව, නිකදළුපොත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සිසුවෙකි.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සිසුන් පස්දෙනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. සිද්ධියේ නිශ්චිත තොරතුරු සහ ඊට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමට පොලිසිය කටයුතු කරමින් සිටී.

මේ ලිපියත් කියවන්න…

හෝමාගම හරිත සරසවි සිසුන්ගේ හෝටල් සාදයක් මාරක ගැටුමකින් කෙළවර වෙයි; 19 හැවිරිදි සිසුවකු මරුට! පස් දෙනෙකු අත්අඩංගුවට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෙබනනයට එල්ල කරන ප්‍රහාර නතර කරන්නේ නෑ – නෙතන්යාහුගෙන් දැඩි ප්‍රකාශයක්: දෙදිනක් පැරණි සටන් විරාමය දැඩි අර්බුදයක!

Next Post

නවීකරණය කළ මධ්‍යම බස් නැවතුම්පොළ විනාශ කරන්න එපා – ලංගමයට මිනිස්සුන්ට කියන්නට වී ඇත්තේ ඇයි?

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.