බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ගේ වෙසක් කලාපයට ප්‍රහාරයක්!

මහ විරු සැමරුමට සිංහල සිසුන් සහාය නොදීම නිසා ඊට පළිගන්න මෙම ප්‍රහාරය එල්ල කළ බවට සැකයක්...

by editor
ජූනි 2, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන් විසින් නිර්මාණය කරන ලද වෙසක් කලාපයට ඊයේ රාත්‍රියේ ( ජූනි 1 වැනිදා)  ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරයෙන් වෙසක් සැරසිලි සියල්ලටම දැඩි ලෙස හානි සිදුව ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන් විසින් කෝපායී පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, පොලිස් කණ්ඩායමක් අදාළ ස්ථානයට පැමිණ මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සිංහල සිසුන් පෙන්වා දෙන්නේ මෙම සාපරාධී ක්‍රියාව පසුපස විශ්වවිද්‍යාලය තුළ ජාතිවාදය වපුරන පිරිස් සිටින බවට විශාල සැකයක් පවතින බවය.

විශ්වවිද්‍යාලය තුළ සංවිධානය කෙරෙන දෙමළ සිසුන්ට අදාළ සියලුම පොදු උත්සව සහ කටයුතුවලදී සිංහල සිසුන් ඊට පූර්ණ සහයෝගය ලබා දෙමින් කටයුතු කරන පසුබිමක, තමන් විසින් ආගමික සහයෝගීතාවයෙන් යුතුව නිර්මාණය කළ වෙසක් කලාපයට මෙලෙස ප්‍රහාර එල්ල කර විනාශ කිරීම සම්බන්ධයෙන් සිසුහු මහත්සේ කම්පාවට පත්ව සිටිති.

වෙසක් කලාපයට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී එල්ල වූ ගල් ප්‍රහාර හේතුවෙන් විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලක වීදුරු කිහිපයකටද හානි සිදුව ඇති බව වාර්තා වේ.

RelatedPosts

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

මේ අතර යාපනයේ වැසියෙකු අදහස් දක්වමින් කියා සිටියේ, පසුගිය මැයි 18 වැනිදා යාපනය විශ්වවිද්‍යාලය තුළ පැවැති යුද්ධයෙන් මියගිය පිරිස් සැමරීමේ උත්සව සඳහා සිංහල සිසුන් සහය නොදැක්වීම හේතුවෙන්, ඊට පළිගැනීමක් වශයෙන් මෙම විනාශය සිදුකරන්නට ඇති බවට සැක කරන බවයි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් කෝපායී පොලිසිය මේ වන විටත් පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සක්‍රියව ක්‍රියාත්මක වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

‘වෙලේ සුදා’ ගේ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කරයි!

Next Post

ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

Related Posts

පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
පුවත්

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.