බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

IS සර්පයා දැන දැන තියාගත්තාට නවසීලන්ත අගමැතිනිට දැඩි විවේචන

by Lanka Sara Editor
සැප්තැම්බර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයකින් අනතුරුව පොලිස් වෙඩි පහරින් මිය ගිය ශ්‍රී ලාංකික අන්තවාදියා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට දැනගත් වහාම පෙරළා මෙරටට නෙරපීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් එරට රජයට ජනතාවගේ දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.

ඊට හේතු වී ඇත්තේ එම සිද්ධියෙන් අනතුරුව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් විසින් මෙම ප්‍රහාරකයා 2016 වසරේ සිට එරට ආරක්ෂක අංශ වල 24 පැය පුරා දැඩි අධීක්ෂණයට ලක් වූ පුද්ගලයකු බවටත් ඔහු එරට ආරක්ෂාවට තර්ජනයක් බවට දැන සිටි බවටත් කළ ප්‍රකාශයයි.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද මෙම පුද්ගලයා එරට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර අධිකරණයට පවා ඉදිරිපත් කර තිබේ.

ඉස්ලාමීය රාජ්‍ය හෙවත් අයිඑස් මතවාදය ඔස්සේ දැඩිව හඹා යමින් මෙම පුද්ගලයා එය සමාජ මාධ්‍ය ඔස්සේ අන්‍යයන්ටද ප්‍රචාරය කිරීම, බටහිර විරෝධී චින්තනය, මීට පෙර අවස්ථා දෙකකදී ද දඩයම් පිහි ලෙස සැලකෙන විශාල තියුණු ආයුධ දෙකක් ළඟ තබා ගැනීම, සහ විනාශකාරී සහ වෛරීසහගත අදහස් ප්‍රචාරය ආදී කරුණු මත ඔහු එරට ආරක්ෂක අංශ විසින් අන්තවාදියකු ලෙස හඳුනා ගැනීමට හේතු වී ඇත.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අත්අඩංගුවට ගෙන රදවා ගැනීමට හැකියාවක් නොමැතිවීම එරට නීති ප්‍රතිපාදන වල තිබූ අවස්ථාවක් නොමැතිකම බවට අගමැතිනිය පහදා දී තිබුණි.

2011 වසරේ දී වසරේ දී නවසීලන්තයේ පදිංචියට ගොස් තිබූ එම ප්‍රහාරකයා තිස් දෙහැවිරිදි අයෙකි.

එවකට ඔහු සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස හැසිරී ඇති නමුත් 2016 සිට ඔහු දැඩි අන්තරායකර අන්තවාදීයකු ලෙස හැසිරී තිබේ.

24 පැය පුරා ඔහු අධීක්ෂණයේ සිටියද අද දිනයේ ඔහු නිවසින් පිටවූ පිට වූ මොහොතේ සිට පොලිසිය ඔහු පසුපසින් ගිය ද සාප්පු සංකීර්ණයට ඇතුළු වී එහි තිබූ විශාල පිහියක් ගෙන එකවරම අවට සිටි හය දෙනෙකුට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව පොලිස් වෙඩි වෙඩි පහරින් ඔහු මියගොස් තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොවිඩ් මරණ 202යි…

Next Post

වසර 105ක් ජීවත් වූ කොළඹ WTC නිර්මාතෘ දිවි සැරිය නිමකරයි

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.