සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉරානයේ තෙල් පිරිපහදු යළි පණ ගැන්වේ: මාස දෙකකින් ධාරිතාව 80% දක්වා!

by editor
අප්‍රේල් 12, 2026
in පුවත්
lavan

ප්‍රහාර එල්ල වූ ලවාන් පිරිපහදුව...

Share on FacebookShare on Twitter

ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරවලින් හානි වූ තෙල් පිරිපහදු සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානවලින් 70%ත් 80%ත් අතර ප්‍රමාණයක් ඉදිරි මාස දෙක ඇතුළත යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ඉරාන තෙල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය මොහමඩ් සදෙක් අසිමිෆාර්   උපුටා දක්වමින් විදෙස්  මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන තෙල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය මොහමඩ් සදෙක් අසිමිෆාර් (Mohammad Sadeq Azimifar) විසින්  Student News Network වෙත අදහස් දක්වමින් කියා ඇත්තේ අදාළ අලුත්වැඩියා කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවය. විශේෂයෙන්ම සතුරු ප්‍රහාරයට ලක් වූ ලවාන් (Lavan) තෙල් පිරිපහදුවේ කටයුතු ඉදිරි දින දහය ඇතුළත අර්ධ වශයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව හෙතෙම සඳහන් කර ඇත.

2026 ඉරාන යුද ගැටුම්වල කොටසක් ලෙස එල්ල වූ මෙම ප්‍රහාර හේතුවෙන් ඉරානයේ බලශක්ති ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල විය. අප්‍රේල් 8 වැනිදා සතුරු ප්‍රහාරයකට ලක් වූ ලවාන් පිරිපහදුව දිනකට තෙල් බැරල් 55,000ක ධාරිතාවයකින් යුක්ත වූවකි.

මීට අමතරව ෂහීඩ් ඩොලටි (Shahid Dolati) සහ ෂාර්-ඊ රේ (Shahr-e Rey) වැනි තෙල් ගබඩා මධ්‍යස්ථානවලට ද චන්ද්‍රිකා ඡායාරූප මගින් තහවුරු කළ හැකි මට්ටමේ විශාල හානි සිදුව ඇති බව වාර්තා වේ.

ඉරානයේ ප්‍රධාන තෙල් නිෂ්පාදන සහ අපනයන මධ්‍යස්ථානයක් වන ඛාර්ග් දූපත (Kharg Island) ද මීට පෙර අවස්ථාවලදී ප්‍රහාරයන්ට ලක් විය. 2025 දත්ත අනුව දිනකට තෙල් බැරල් මිලියන 2.4ක ධාරිතාවක් සහිත පිරිපහදු 10කට අධික සංඛ්‍යාවක් ඉරානය සතු වූ අතර, වත්මන් හානිය හේතුවෙන් එරට අභ්‍යන්තර ඉන්ධන සැපයුමට මෙන්ම ගෝලීය තෙල් මිල ඉහළ යාමට ද එය සෘජුව බලපා ඇත.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

කෙසේ වෙතත්, හානි වූ උපකරණ ප්‍රතිස්ථාපනය කරමින් සහ සුන්බුන් ඉවත් කරමින් ඉතා කඩිනමින් පිරිපහදු ඒකක යළි ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීයානු සිනමා සංගීතයේ යුගයක් නිමා කරමින් ආශා බෝස්ලේ අභාවප්‍රාප්ත වෙයි!

Next Post

බලාපොරොත්තුව පැමිණි   වදයෙන් මිදී  අවුරුද්දට ගෙදර යන මිනිස්සු…

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.