සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්ෆ්ලුවන්සා B රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක්: වෙසක් උත්සව සමයේ අවධානයෙන් සිටින්නැයි වෛද්‍ය උපදෙස්!

by editor
මැයි 15, 2026
in පුවත්
Influenza B
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

මේ දිනවල දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා B රෝගය පැතිර යාමේ සීග්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බැවින්, ඒ පිළිබඳව වඩාත් කල්පනාකාරී වන ලෙස වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්තයන්ට අනුව, පසුගිය අප්‍රේල් මාසයේදී වාර්තා වූ රෝගීන්ගේ ප්‍රතිශතය සියයට 17කින් වැඩි වූ බවත්,  මැයි මාසයේ ගෙවී ගිය සති දෙකක කාලය තුළ එය සියයට 24ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පෙනි ගොස් ඇත. දිවයින පුරා රෝහල් 20ක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ආවේක්ෂණ පද්ධතිය හරහා, රෝහල් වෙත පැමිණෙන උණ රෝගීන්ගේ සෙම පටල සාම්පල පරීක්ෂා කිරීමේදී මෙම රෝගීන් හඳුනාගෙන තිබේ.

රෝගයේ ස්වරූපය සහ පැතිරීම

ඉන්ෆ්ලුවන්සා වෛරසය මෝසම් වර්ෂාව සක්‍රීය වන කාලසීමාවන්හිදී, එනම් අප්‍රේල් සිට ජූනි දක්වාත්, දෙසැම්බර් සිට පෙබරවාරි දක්වාත් පැතිර යාම සාමාන්‍ය තත්ත්වයක් බව වෛද්‍ය ජූඩ් ජයමහා පෙන්වා දෙයි.

මෙම රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වන ස්වභාවයක් ගත්තද, සාමාන්‍යයෙන් දින දෙක තුනකදී ඉබේම සුව වීමේ ප්‍රවණතාවක් පවතී. රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා රෝගය වැළඳුණු පුද්ගලයන් නිවෙස්වලට වී රැඳී සිටීමත්, කැස්ස හෝ කිවිසුම් යාමේදී ලේන්සුවක් හෝ වැළමිට භාවිත කර මුඛය සහ නාසය ආවරණය කර ගැනීමත් ඉතා වැදගත් වේ.

කෙසේ වෙතත්, ගැබිනි මව්වරුන්, කුඩා දරුවන්, නිදන්ගත රෝගීන් සහ වැඩිහිටි පුද්ගලයන් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ඔවුන්ට උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව සමඟ හුස්ම ගැනීමේ අපහසුතාවක් මතු වුවහොත්, එය නියුමෝනියා තත්ත්වය දක්වා වර්ධනය විය හැකි බැවින් ප්‍රමාද නොවී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

එසේම, වෛද්‍ය උපදෙස්වලින් තොරව වේදනා නාශක ඖෂධ ලබා ගැනීමෙන් නියුමෝනියාව හෝ ශරීර අවයව අකර්මන්‍ය වීම වැනි බරපතළ සංකූලතා ඇති විය හැකි බවට වෛද්‍යවරයා අනතුරු අඟවයි.

ඉදිරියේදී එළඹෙන වෙසක් උත්සව සමයේදී ජනතාව විශාල වශයෙන් ගැවසෙන ස්ථානවලදී මෙම වෛරසය පහසුවෙන් ව්‍යාප්ත විය හැකි බැවින්, පොදු ස්ථානවලදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කල්පනාකාරීව කටයුතු කරන ලෙස වෛද්‍ය ජූඩ් ජයමහා වැඩිදුරටත් අවධාරණය කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දහවල් කාලයේ පැය 09ක් තුළ ලංකාවේ වැඩිම වර්ෂාපතනය වේයන්ගොඩින්!

Next Post

අවුරුදු මිලියන 120කට පසු තායිලන්තයෙන් මතුවුන අලි 09කට වැඩි බර අති දැවැන්ත ඩයිනෝසරයාගේ කතාව… නාගටයිටන් ගැන කියවන්න…

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.