බදාදා, ජූලි 8, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිඟුරක්ගොඩ විශ්‍රාමික හමුදා සෙබළෙකුගේ නිවසකින් බෝම්බයක්, ජීව උණ්ඩ සහ හමුදා උපකරණ තොගයක් හමුවේ!

by editor
මාර්තු 12, 2026
in පුවත්
හිඟුරක්ගොඩ අවි ආයුධ වැටලීම"

හිඟුරක්ගොඩ අවි ආයුධ වැටලීම"

Share on FacebookShare on Twitter

මනම්පිටිය – නිමල් ජයරත්න –

හිඟුරක්ගොඩ, කිඹුලාවල ප්‍රදේශයේ විශ්‍රාමික යුද හමුදා සෙබළෙකුගේ නිවසක සඟවා තිබූ ජීව අත්බෝම්බයක්, පතොරම් සහ යුද හමුදා නිල ඇඳුම් ඇතුළු උපකරණ තොගයක් අරලගංවිල විශේෂ කාර්ය බලකාය (STF) විසින් සොයාගෙන තිබේ.

පොළොන්නරුව රාජ්‍ය බුද්ධි සේවා නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව ඊයේ (මාර්තු 11) මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් භාණ්ඩ සහ සැකකරු

අත්අඩංගුවට ගත් සැකකරු 46 හැවිරිදි වියේ පසුවන විශ්‍රාමික යුද හමුදා සෙබළෙකි. වැටලීමේදී ඔහුගේ නිවසේ තිබී පහත සඳහන් දෑ පොලිස් භාරයට ගෙන ඇත:

  • ජීව අත්බෝම්බයක්

  • විවිධ වර්ගයේ ජීව උණ්ඩ සහ හිස් පතොරම් කොපු 36 ක්

    RelatedPosts

    මීගමුව අධිකරණයේ ආරක්ෂාව අර්බුදයක බව බුද්ධි තොරතුරු හෙළි කරයි… නඩුවලට අදාළ අය පමණක් ඇතුළට!

    මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට දෙන්නැයි නියෝගයක්!

    නාමල් ගේ  ක්‍රිෂ් නඩුව විභාගයට දින නියම වෙයි: ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි!

  • පුහුණු  කටයුතු සඳහා භාවිතා කරන උණ්ඩ කිහිපයක්

  • යුද හමුදා නිල ඇඳුම් කිහිපයක් සහ කැමා (Camo) තොප්පි 4ක්

  • තවත් හමුදා උපකරණ රැසක්

හිඟුරක්ගොඩ අවි ආයුධ වැටලීම”

වැටලීම සහ ඉදිරි පියවර

විශේෂ කාර්ය බළකායේ අරලගංවිල අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක හේමන්ත බණ්ඩාර   සඳහන් කළේ, සැකකරු සහ සොයාගත් ආයුධ තොගය වැඩිදුර විමර්ශන සඳහා හිඟුරක්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි.

අරලගංවිල විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂක ආර්.එන්. ප්‍රේමකුමාර සහ උප පොලිස් පරීක්ෂක එච්.ඩී.ජී. හිඟුරගේ   ඇතුළු කණ්ඩායමක් විසින් මෙම සාර්ථක වැටලීම මෙහෙයවන ලදී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනය බෝට්ටු අනතුර: තුවාල ලබා සිටි තවත් කාන්තාවක් මියයයි – මරණ සංඛ්‍යාව ඉහළට…

Next Post

වැල්ලවායේ හොර අවි කම්මලක් වටලයි: T-56 උණ්ඩ දමන ගිනිඅවි සහ සැකකරුවෙකු කොටු කරගනී!

Related Posts

පුවත්

මීගමුව අධිකරණයේ ආරක්ෂාව අර්බුදයක බව බුද්ධි තොරතුරු හෙළි කරයි… නඩුවලට අදාළ අය පමණක් ඇතුළට!

ජූලි 7, 2026
පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට දෙන්නැයි නියෝගයක්!

ජූලි 7, 2026
පුවත්

නාමල් ගේ  ක්‍රිෂ් නඩුව විභාගයට දින නියම වෙයි: ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි!

ජූලි 7, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මීගමුව අධිකරණයේ ආරක්ෂාව අර්බුදයක බව බුද්ධි තොරතුරු හෙළි කරයි… නඩුවලට අදාළ අය පමණක් ඇතුළට!

ජූලි 7, 2026

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට දෙන්නැයි නියෝගයක්!

ජූලි 7, 2026

නාමල් ගේ  ක්‍රිෂ් නඩුව විභාගයට දින නියම වෙයි: ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි!

ජූලි 7, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • පරිගණකයේ සහ දුරකථනයේ මුර පද ලබාදෙන ලෙස ලද අධිකරණ නියෝගය අභියෝගයට ලක් කිරීමට සලේ සූදානම්!

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාර ගැටුම දෙවැනි දිනටත් ඇවිලෙයි… නිලධාරීන් 4ක් ඇතුළුව අද 25ක් ඝාතනය වෙයි.. තුවාල ලැබූ ගණන 90 දක්වා ඉහළට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගමුව අධිකරණයේ ආරක්ෂාව අර්බුදයක බව බුද්ධි තොරතුරු හෙළි කරයි… නඩුවලට අදාළ අය පමණක් ඇතුළට!
  • මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට දෙන්නැයි නියෝගයක්!
  • නාමල් ගේ  ක්‍රිෂ් නඩුව විභාගයට දින නියම වෙයි: ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.