සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෙදරටම ගිය  CID ය  මෛත්‍රී වික්‍රමසිංහගෙන්   ප්‍රකාශයක් සටහන් කරගනී…  

by editor
අප්‍රේල් 24, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (24) ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

මෙම ප්‍රකාශය ලබා ගැනීම සිදුවූයේ කොළඹ පිහිටි ඔවුන්ගේ පෞද්ගලික නිවසේදීය.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව දැනට ක්‍රියාත්මක වන මූල්‍ය අවභාවිතය පිළිබඳ විමර්ශනයකට අදාළව මෙම පියවර ගෙන ඇත.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා  2023 වසරේදී සිදුකරන ලදැයි පැවසෙන පෞද්ගලික විදේශ සංචාරයක් වෙනුවෙන්  රජයේ මුදල් රුපියල් මිලියන 16.6කට අධික ප්‍රමාණයක් වැය කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ල වී තිබේ.

ඇය වෙත මීට පෙර, එනම් 2026 පෙබරවාරි මාසයේදී ද ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණි. එහෙත් සිය සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඒ සඳහා සහභාගී වීමට අපහසු බව ඇයගේ නීතිඥවරුන් මාර්ගයෙන් දැනුම් දී තිබූ අතර, ඒ අනුව ඇය සහන කාලයක් ඉල්ලා සිටියාය.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

අද පෙරවරුවේ වික්‍රමසිංහගේ නිවසට පැමිණි නිලධාරීන් කණ්ඩායම, ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් ඉතා ගෞරවනීය අයුරින් අදාළ ප්‍රකාශය සටහන් කරගත් බව වාර්තා වේ. මෙම ප්‍රකාශය ලබා ගැනීම සාර්ථකව අවසන් වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තහවුරු කරයි.

අකෙසේ වෙතත්, විමර්ශන නිලධාරීන් විසින් විමසන ලද ප්‍රශ්න හෝ ඇය ලබා දුන් පිළිතුරු පිළිබඳව මෙතෙක් අනාවරණය කර නොමැති අතර, මෙම සිදුවීමට අදාළව කිසිදු අත්අඩංගුවට ගැනීමක් හෝ අලුතින් චෝදනා ගොනු කිරීමක් ද වාර්තා වී නොමැත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සම්බන්ධ මෙම පරීක්ෂණ කටයුතු ඉදිරියටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාම පා ගමන මැද  විලි ලජ්ජා නැති පොලිස් පාට්… අති පූජ්‍ය පඤ්ඤාකර හිමි පාණන් ඉදිරියේ දී පොලිසිය  සහ තවත් පුද්ගලයෙක්   බහින්බස් වීමක… ( වීඩියෝ සහිතයි )

Next Post

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ නඩුව: පූජිත් ජයසුන්දර විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශයට අලුත් කරුණු එක් කිරීමට කළ ඉල්ලිම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.