ලංකාවෙන් තවත් ඔමික්‍රොන් ආසාදිතයන් 41ක්… වාර්තා වූ මුලු ගණන 45යි…

ඔමික්‍රෝන් වයිරසය ආසාදිත වූ තවත් රෝගීන් 41ක් හඳුනා ගත් බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර  පවසයි.

ඔමික්‍රොන් වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා සෑම කෙනකුම හැකි ඉක්මණින් තෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නැයි සෞඛ්‍ය අංශ දිගින් දිගටම ඉල්ලා සිටිමින් ඇත

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ලංකාවෙන් ඔමික්‍රෝන් ආසාදිතයන් 45ක් වාර්තා වී තිබේ.


Exit mobile version