අද කොවිඩ් මරණ 215යි…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 215ක් වාර්තා කළේ්‍ය.

ඒ පිරිමි අය 115ක් හා කාන්තාවන් 100ක් වශයෙනි.

වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ  167ක් වාර්තා විය. වයස අවුුදු 30ට අඩු පුද්ගල මරණ 02ක් ඒ අතර විය.


මේ වනවිට රට තුළින් නිල වශයෙන් වාර්තා කළ සමස්ථ කොවිඩ් මරණ 9400කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය  නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.

Exit mobile version