ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආනයනය තහනම් කරන ලද රසායනික පොහොර තීරණය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ආපසු හරවා ඇත්දැයි විපක්ෂ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
නමුත් ඒ පිළිබද තමාට පිළිතුරු නොලැබුණු බව හෙතෙම කියාසිටියේ ඒ පිළිබද මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලදැයි කියන නියෝගයට අදාළ ලේඛන ද සිට ට්විටර් ගිණුම ඔස්සේ මුදාහරිමිනි.