41වන කොවිඩ් මරණය නිවේදනය වේ. අද දිනට වාර්තාවන කොවිඩ් මරණ 5යි…

41 වැනි කොවිඩ් මරණයත් රජය විසින් වාර්තා කර ඇත. මියගොස් ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවස තුළ දීම මිය ගොස් ඇත. ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දීරඝ කාලීනව පැවති පිලිකා රොගී තත්වය කොවිඩ් 19 ආසාදනය වීමෙන් උත්සන්න වී ඇති බව මරණ පරීක්ෂණයේ දී කීවේය.

Exit mobile version