බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැවැන්ත මුහුදු ඌරෙකුගේ සිරුරක් මන්නාම වෙරළට ගොඩගසයි!

by editor
සැප්තැම්බර් 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මන්නාරම සේතුකරෙයි මුහුදු වෙරළට කිලෝ ග්‍රැම් පන්සීයක් පමණ බර මුහුදු ඌරෙකුගේ මළ සිරුරක් ඊයේ (20) ගොඩගසා තිබේ.

අෆ්‍රියා නැමති වර්ගයට අයත් මෙම මුහුදු ඌරෙකුගේ ගැහැණු සතෙකු බවත් එම මත්ස්‍යයා මියයාමට හේතුව සෘජුවම ප්‍රකාශ කළ නොහැකි නිසා ඒ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් කැඳවා ඇති බවත් මන්නාරම ධීවර නිලධාරීහු පැවසූහ.

මියගිය මුහුදු ඌරාගේ මළ සිරුරේ ස්ථාන කීපයකම දැඩි තුවාල තිබෙන බවත් මළ සිරුරෙන් දැඩි දුගධක් හමන නිසාත් මත්ස්‍යයා මිය ගොස් දින කීපයක් ගත වී ඇති බවද එම නිලධාරීන් ප්‍රකාශ කොට සිටියි.

බොහෝ විට මෙම මුහුදු ඌරා දකුණු ඉන්දියාව ප්‍රදේශයේදී මියයන්නට ඇති බවට විශ්වාසය පලකරන ධීවර නිලධාරීන් මීට මාස හතරකට පමණ ඉහතදීද තුවාල සහිතව මියගිය විශාල මුහුදු ඌරෙකුගේ මළ සිරුරක් මන්නාරම මුහුදු වේරළට ගොඩගැසූ බව ප්‍රකාශ කළේය.

එම මත්ස්‍යයාගේ මළ සිරුර සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වලදී රාමනාදන්පුරම් ඉන්දීය ධීවරයින්ගේ බෝට්ටු එන්ජිමකට එම මත්ස්‍යයා අසුවීමෙන් මියගොස් සිටි බවට තොරතුරු හෙළි වූ බවද එම නිලධාරීන් කියා සිටියහ.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය හා වන සංරක්ෂණ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

වනජීවයෙන් පැහැදිලි කිරීමක්

ඉන්දියාවේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ Thirupullani අසළ Sethukkarai වෙරළට මුහුදු ඌරෙකුගේ (Sea Dugong) මළ සිරුරක් 2025.09.19 දින ගොඩ ගසා තිබෙනවා. එම සත්වයා වයස අවුරුදු 8-9 වන බවටත්, බර 300kg පමණ වන ගැහැනු සතකු වන බවටත් The Hindu පුවත්පත වාර්තා කර තිබෙනවා. තවද, මෙම මරණය එම සත්වයා ගල්වල ගැටීමකින් හෝ රෝගයක් හේතුවෙන් සිදු වී ඇති බවට ඉන්දියානු වනජීවී නිලධාරීන් සැක පහල කර ඇතත්, මිය යාමට සත්‍ය හේතුව මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වනු ඇතයි එම නිලධාරින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිනෙවා.

මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ සිදුවූ සිදුවීමක් බවට සමාජ මාධ්‍ය තුළ විවිධ ප්‍රචාරයන් සංසරණය වෙනවා. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන බවටත්, ශ්‍රී ලංකාවේ එවැනි සිදුවීමක් සිදුවී නොමැති බවටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙයින් අවධාරණය කර සිටිනවා

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොවෙත් නැති වේදනාව හෙවත් බංගලියන්ගෙන් ගුටි කෑම….

Next Post

අනන්ත දුක් විඳ අස්වද්දා අවුරුද්ද කන්න ගෙනා වී ටික නිවෙස්වල රැකගන්න බෑ… ගෙවල් කඩා වී කොල්ල කන වන අලි ගැන මහවැලි ගොවීන් නගන අඳෝනාව ඇහෙන්නේ නැද්ද?

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.