බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

21 දා සිට සංචාරකයන්ට රට විවෘතයි… දිනකට 2500ක් ගෙන්වන සැලසුමක්…

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ක්‍රමවේදය කියයි...

by editor
ජනවාරි 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බ්‍රහස්පතින්දා ( 21 ) සිට රට සංචාරකයින් සඳහා විවෘත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග අද මාධ්‍ය ප්‍රධානීන් අමතමින් පැවසීය.  

නියමිත සෞඛ්‍ය නිර්නායක හා මාර්ගෝපදේශ අනුගමනය කරමින් දිනකට සංචාරකයන් 2500ක් රට තුළට රැගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ තීරණය ගනු ලබන්නේ රටට ප්‍රධාන වශයෙන්ම විදේශ විනිමය රැගෙන එන ආර්ථික සම්පතක් නිසි පරිදි කළමනාකරණය කර ගැනීමටත් සංචාරක ව්‍යාපාරයෙන් යැපෙන ලක්ෂ 30කට ආසන්න පිරිසක් වෙනුවෙන් රජයක් හැටියට ජාතික වගකීමක්  ඉටු කිරීමටත් බව ඔහු පැවසීය.

දැනට සකස් කර ඇති සෞඛ්‍ය නිර්ණායක අනුව සංචාරකයන්ගෙන් සමාජයටත් සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් සම්ප්‍රේක්ෂණය වීම වැළැක්වීමට ගත හැකි සියලුම පියවර ගෙන ඇති බවත් ඇමතිවරයා කීවේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ඇමතිවරයා වැඩි දුරටත් කීවේ නියාමන ව්‍යාපෘතිය ලෙස  යුක්රේන් සංචාරකයන් ගෙන්වූ වැඩසටහනට කුමණ ආකාරයේ විවේචන පැමිණියත් එහි සිදුවුණු අඩුපාඩු වැරදි සහිත අත්දැකීම් නව සෞඛ්‍ය මාර්ගෝපදේශනය සකස් කිරීමට මහත් පිටිවහලක් වූ බවය.

නවාතැන් ගන්නා හෝටල්  

රටට ආවේනික නිවැරදි මාර්ගෝපදේශනයක් යටතේ සංචාරකයන් රට තුළට රැගෙන ඒමටත්, නවාතැන් ගැනීම සඳහා හෝටල් 180ක් හඳුනා ගැනීමටත් සැලසුම් කර ඇති බව සංචාරක ඇමතිවරයා පවසයි. එම හෝටල් සෞඛ්‍ය මාර්ගෝපදේශනය ආරක්ෂා කරන බවට සහතික ලත් හෝටල් ය. සංචාරක ප්‍රවර්ධන අධිකාරිය එම සහතිකය නොමිලයේ හෝටල් වෙත ලබා දීමට කටයුතු කර තිබේ.

රට තුළට සංචාරකයන් ඇතුළු කරගන්නා ක්‍රමවේදය

21 වැනිදායින් පසු මෙරටට එන සංචාරකයින් සංචාරක බුබුලක් සේ ක්‍රියාත්මක වීමට නියමිතය.

පැමිණ පැය 72කින් ඔවුන් පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කරනු ලබයි. රටට ඇතුළු කරගන්නේ කොවිඩ් ආසාදිත නොවන බව තහවුරුවන සංචාරකයින් පමණි.

සියලුම සංචාරකයින් හෝටලටය යන්නට පෙර තවත් පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කරනු ලබයි. එහි ප්‍රතිඵල ලැබෙන තුරු අදාල සංචාරකයින් එම හෝටල් තුළම තබයි. දින 5-7 අතර තවත් පී.සී.ආර් පරීක්ෂණයකට ඔවුන් ලක් කරනු කරයි. හඳුනාගත් සංචාරක කලාප 14ක ඔවුන් සංචාරය කරවන්නේ ඉන් පසුවය.

සංචාරකයන් පැමිණෙන හෝටල්වල කාර්ය මණ්ඩලය ද මෙම සංචාරක බුබුලට අයත්වන අතර ඔවුන්ට ද සාමාන්‍ය සමාජය හා ගැවසීමට ඉඩක් නැතැයි ඇමතිවරයා පවසයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් නිසා නැවතුණු උඩරට මාර්ගයේ දුම්රිය යළි ගමන් අරඹයි…

Next Post

Race Cource ව්‍යාපාරිකයන් රැකගන්න ජනාධිපති සහන  

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.