fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

21ට පක්ෂව ඡන්දය දෙන සෑම පොහොට්ටුවෙකුටම රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමතිකමක්….  

සති 3ක් ago
in පුවත්
433 4
0
Share on FacebookShare on Twitter

පොහොට්ටුව සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් ආණ්ඩුව හා එක්ව 21 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දෙන සියලු මන්ත්‍රීවරුන්ට රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර ලබා දීමට තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස ආණ්ඩුව සමග එක්වන මන්ත්‍රීවරුන් වෙනුවෙන් ලබා දෙන ඇමති ධුර හා නියෝජ්‍ය ඇමති ධුර අනෙකුත් තනතුරු සම්බන්ධව අගමැතිවරයා හා ජනාධිපතිවරයා පොදු එකඟතාවයකට පැමිණ කටයුතු කරන බව එම ආරංචි මාර්ග හෙළි කරයි.

මේ අතර 21 සම්මත කරගන්නා තෙක් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර සඳහා පුද්ගලයින් නම් නොකර සිටීමට ද කටයුතු කරන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

21 වැනි සංශෝධනයට සහාය දෙන මන්ත්‍රිවරුන්ට ඇමති තනතුරු හා අනෙකුත් වරප්‍රසාද ලබා දුන්න ද පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහය 21කට ලබා නොදීම සඳහා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පුලුල් වැඩපිළිවෙළක් මේ වනවිට දියත් කරමින් සිටින බව එම ආරංචි මාර්ග පවසයි.

නව සංශෝධනයට ඇතුළත් වූ සියලු යෝජනා සහිතව 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කර තිබෙන බවත් ඒ සම්බන්ධව අද පක්ෂ නායකයින්ට ඉදිරිපත් කර ලබන සඳුදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට සූදානමින් සිටින බව අධිකරණ ඇමති විජේදාස  රාජපක්ෂ පැවසීය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

04 වරක් කැබිනට් අනුමැතිය නොලැබුනු 21 ගැන ස්ථිර තීන්දුවකට ජනපති ප්‍රධානත්වයෙන් අද විශේෂ රැස්වීමක්

Next Post

සිලෝන් බිස්කට් සමාගම බිහිකළ විශිෂ්යාට දිවි සැරියෙන් සමු ගනී….

Related Posts

2022 උසස් පෙළ මාසයකින් කල් යයි… 2021 උසස් පෙළ ප්‍රතිඵල ආගොස්තුවේ…

ජූලි 4, 2022
Anura Dissanayaka

හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…

ජූලි 4, 2022

කෝටි 19ක රන් බිස්කට් ස්වර්ණාභරණ සහ විදේශ මුදල් කටුනායක දී කොටු…

ජූලි 4, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • 2022 උසස් පෙළ මාසයකින් කල් යයි… 2021 උසස් පෙළ ප්‍රතිඵල ආගොස්තුවේ…
  • හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…
  • කෝටි 19ක රන් බිස්කට් ස්වර්ණාභරණ සහ විදේශ මුදල් කටුනායක දී කොටු…
  • බඩගින්න…
  • ගෝල්ෆේස් අරගලයේ අනුරුද්ධ බණ්ඩාර සහ ඩිලාන් සේනානායක යළි සී.අයි.ඩී කැඳවයි…

ජනප්‍රිය පුවත්

  • නාමල්ගේ අලුත් ආණ්ඩු කපුකමට ගිය වාසු සෙසු පක්ෂ නායකයින්ගෙන් බඩ කට පුරා අහගනී…   

    233 shares
    Share 93 Tweet 58
  • රටේ තෙල් සංචිත බින්දුවට හින්දා  කාංචන කටාර් ගියේ නාමල්ගේ කොම්පැණියෙන් තෙල් ගෙන්වන ඩීල් එකට ද?

    266 shares
    Share 106 Tweet 67
  • මැයි 09 බේරේ වැව වටේ සිදුවූ දේ සිහි කර  ඉන්ධන ගනුදෙනුවලින් ඉවත් වන්න… චම්පික නාමල්ට කියයි…

    212 shares
    Share 85 Tweet 53
  • හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉන්ධන පෝලිමේ දී වෛද්‍යවරුන් දෙදෙනෙකුට පහර දුන් ගුරුවරයා අත්අඩංගුවට…

    173 shares
    Share 69 Tweet 43
  • මේ වගේ මුග්ධ ආණ්ඩුවකට  අරාබි රටවලින් තෙල් නෙමෙයි වතුරවත් ලැබෙන්නෙ නෑ… හේතුව මුජබර් කියයි….

    181 shares
    Share 72 Tweet 45

Highlights

බඩගින්න…

ගෝල්ෆේස් අරගලයේ අනුරුද්ධ බණ්ඩාර සහ ඩිලාන් සේනානායක යළි සී.අයි.ඩී කැඳවයි…

බඩගින්නෙන් බේරෙන්න ඉන්දියාවට පලා ගොස් වෙරළේ සිහි සුන් වී සිටියදී හමුවුණ ඒ අම්මයි තාත්තයි මැරිලා…

මුලතිව් වෙරළට ගොඩ ගැසූ දූර්ලභ දැවැන්තයා…

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය කපා කොටා ඝාතනය කරලා…

බෙම්මුලේ දී  පොලිස් වෙඩි පහරින් පාතාල සැකකරුවෙක් මිය යයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

2022 උසස් පෙළ මාසයකින් කල් යයි… 2021 උසස් පෙළ ප්‍රතිඵල ආගොස්තුවේ…

by editor
ජූලි 4, 2022
0

2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්...

Anura Dissanayaka

හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…

by editor
ජූලි 4, 2022
0

ජුලි මස 05 වැනිදා හෝ 6...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist