අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2023 විදේශ ණය සම්බන්ධව රජයේ මූල්‍ය ප්‍රකාශනය බොරුවක්… විගණනය කියන බය හිතෙන කතාවක්!

by editor
ජූනි 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

2023 වර්ෂය අවසන් වනවිටත් රජය ලබාගෙන ඇති රුපියල් මිලියන 17,104.2ක ( දළ වශයෙන් බිලියන 17.1ක) විදේශ ණය ගිණුම්ගත කොට නොතිබුණ බව  ජාතික විගණන  හෙළිදරව් කරයි.

එසේ වුවද විදේශ රාජ්‍ය ණය වාර්තා කිරිමට භාවිතා කරනු ලබන පරිඝණක පද්ධතියේ වාර්තාව සහ රජයේ මුල්‍ය ප්‍රකාශන සංසන්දනය කිරිමේ දි මෙලෙස ගිණුම්ගත නොකළ විදේශ ණයවල එකතුව 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට රුපියල් මිලියන 15,823ක් බව පෙනී ගොස් ඇත.

ඒහෙත් රජයේ මුල්‍ය ප්‍රකාශනවල පැහැදිලි කිරිමේ සටහන් යටතේ 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට ගිණුම්ගත නොකළ විදේශ ණයවල මුළු වටිනාකම රුපියල් 17,103.2ක් ලෙස දක්වා තිබී ඇත.

ඒ අනුව ගිනුම් ගත නොකළ බව රජයේ මූල්‍ය ප්‍රකාශනය සඳහන් කළ විදේශ ණය ප්‍රමාණයත් සැබෑ ලෙසම රජය ගිනුම් ගත නොකළ විදේශ ණය ප්‍රමාණයත් අතර රුපියල් මිලියන 1,281.1 ක වෙනසක් ( දළ වශයෙන් රුපියල් බිලියන 1.3ක් ) නිරික්ෂණය වන බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මේ කාරණාව බැලුවත් රජය 2023 12.31 දිනට රජයේ ගිණුම් මුල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඉදිරිපත් කර ඇති විදේශිය ණය වටිනාකම නිවැරදි නොවන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම ණය ගිවිසුම් 23කට අදාලව 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට හා 2023 ජනවාරි මස 01 දිනට රුපියල් මිලියන 30,401ක වෙනසක් ( බිලියන 30.4 ක්)  නිරික්ෂණය වන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ නිසි 2023 වර්ෂයේ දි විදේශ ණය අනුමතවිම්වල නිවැරදි වටිනාකම නිරූපනය නොවන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ීති බලාත්මක අංශය අක්‍රීය වේ… හදිසි වැටලීම් බිඳවැටේ!

Next Post

ආරෝපිත කුලී ආදායම් බද්ද ඉහල ආදායම් ලබන අයට පමණක් ද?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.