2022 පළමුවෙනි ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් වේ….

සියලුම තොරතුරු පහළින්....

2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාල උපදෙස් ඇතුළත් පත්‍රිකාව අධ්‍යාපන අමාත්‍යාංශ විසින් නිකුත් කර තිබේ.

මේ සම්බන්ධ සියලුම තොරතුරු පහත දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk පිවිසීමෙන් 2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාල උපදෙස් බාගත කර ගැනීමට අවශ්‍ය කටයුතු සලසා තිබේ.


Exit mobile version