18 වැඩි සියලු දෙනාට බදු ෆයිල් – ජනපතිගෙන් ගැසට්ටුවක්!

ශ්‍රී ලංකාව තුළ මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩියෙන් ගෙවීමක් ලබන සියලු පුද්ගලයන් සහ අංශ කිහිපයක සේවයේ නියැළෙන වෘත්තීකයන් හා ව්‍යාපාර, දේපොළ හෝ ඇතැම් වාහන හිමිකාරීත්වය දරන පුද්ගලයන් සඳහා අද 1 සිට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය අනිවාර්ය කර ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය මුදල්, ආර්ථික ස්ථායීකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කොට ඇත.

ඒ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අනිවාර්යෙන්ම ලියාපදිංචි විය යුතු වෘත්තීකයන් මෙසේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊට අමතරව මෙම වසරේ දෙසැම්බර් 31 වැනි සිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති සියලු දෙනාම මේ යටතේ ලියාපදිංචි කිරීමට නියමිතය.


Exit mobile version