බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනතාවගෙන් සොරා කෑ මුදල් යළි රටට ලබා දෙන වැඩපිළවෙළක් සජිත් කියයි

by editor
අගෝස්තු 19, 2024 - Updated on අගෝස්තු 20, 2024
in පුවත්
sajith
Share on FacebookShare on Twitter

තම ආණ්ඩුවක් යටතේ රට බංකොලොත් කළ හොරු රැ නීතිය හමුවට ගෙනැවිත් ජනතාවගෙන් සොරා කෑ මුදල් යළි රටට ලබා දෙන වැඩපිළවෙළක් සකස් කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (19) නාවලපිටියේ පැවති සමගි ජන බලවේගයේ ප්‍රාචාරක රැළිය අමතමිනි.

එහිදී සජිත් ප්‍රේමදාස මෙසේ ද පැවසුවේය.

“බංකොලොත් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ  සිදුවනකොට, වංචාව සිදුවනකොට අල්ලස කොමිස් මුදල ක්‍රියාත්මක වනකොට මේ රටේ ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් ඒ ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවේ ගෙනාවා. ඒ අවස්ථාවේදි  එ කෙහෙළිය රඹුක්වැල්ලව රැක ගන්නට ඉදිරිපත් වුනේ මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාත් ඔහුගේ ගෝල බාලයෝ 113ත් තමයි.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මම ඔබට කියන්න කැමතියි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ මේ මහා අපරාධයට,  සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පමණක් නොවෙයි  පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල කරන අපරාධවලට, මේ බංකොලොත් රටෙත් මේ කරන හොරකම් වංචා දූෂණ, අල්ලස් කොමිස් ගනු දෙනු සියල්ලක්ම කරන සියලුම දෙනාට අපි නීතිය ක්‍රියාත්මක කරනවා. ඔවුන් නීතිය හමුවට ගෙන එනවා.

එපමණක් නොවෙයි,  රට බංකොලොත් කළ හොරු රැළත් අපි නීතිය හමුවට ගෙනැවිත් ඔබගෙන් සූරාගත්ත හොරා ගත්ත රටේ ජාතික සම්පත්, ජාතික අරමුදල් නැවතත් වරක් අපේ රටට යොදා ගන්නට අපි වැඩපිළි‍වෙළක් යොදනවා.

සජිත් ප්‍රේමදාස කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාමල් කාදිනල් හිමිපාණන් දකින්න යයි!

Next Post

රනිල්, සජිත්, අනුර, නාමල් දිලිත්, එකම වේදිකාවක විවාදයක… පැෆරල් සංවිධානය පවසයි!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.