බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිවරයෙක් යළි පාර්ලිමේන්තුවට එනවා නම් විශ්‍රාමික ජනාධිපති වරප්‍රසාද අත්හල යුතුයි… දයාසිරි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න යයි!

by editor
දෙසැම්බර් 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ විධායක ජනාධිපතිවර ධූරයත් දැරූ පසු යළි එම තැනැත්තා පාර්ලිමේන්තුවට පැමිණෙනවා නම් හිටපු විධායක ජනාධිපතිවරයෙක් ලෙස භුක්ති විඳින සියලුම වරදාන සහ වරප්‍රසාදවලින් ඉවත් විය යුතු බවට වූ නීතියක් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගෙන එය ව්‍යවස්ථාවට ඇතුළු කිරීමේ අභිලාෂයෙන් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද මාධ්‍ය ඉදිරියේ පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද  (30) කොළඹ දී පැවත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී මන්ත්‍රීවරයා  තමන්  ලබන ජනවාරියේ දී  ඉදිරිපත් කිරීමට සූදානම්වන  නීති කෙටුම්පත පිළිබඳව මෙසේ පැහැදිලි කිරීමක් කළේය.

“ ජනාධිපති ධූරය කියන්නේ රටේ ඉහළම තැන.   ජනාධිපතිවරයා ලෙස  මේ රටේ ඉහළම ස්ථානයට ගිය යම් පුද්ගලයෙකුට නැවත වරක් පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරීමේ පූර්ණ නිදහස තියන බව අප පිළිගන්න ඕන. නමුත්  ඔහු  නැවත මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට  එනවා නම්  ඔවුන් ජනාධිපතිවරු ලෙස ගන්නා ලද වරප්‍රසාවලින් ඉවත් විය යුතුයි. හිටපු ජනාධිපතිවරයෙක් ලෙස ලැබෙන ආරක්ෂාව, නිල නිවස, වෙනත් වරප්‍රසාද සඳහා අති විශාල පිරිවැයක් මහ ජනතාව පිට පටවමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීම උචිත නැති බවයි මගේ හැඟීම.

ජනාධිපතිවරයෙකුගේ  වරදාන අරන්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරීම උචිත නෑ. “

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“ඒ සඳහා අවශ්‍ය පියවර ඉතාම ඉක්මනින් බලාපොරොත්තු වෙනවා. දැනට ඒ සම්බන්ධව නීති ක්ෂේත්‍රයේ විද්වතුන් සමග සාකච්ඡා කරමින් ඉන්නවා.  එම කෙටුම්පත ජනවාරියේ දි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා එය   නීතියක් ලෙස ව්‍යවස්ථාවට ඇතුළු කරන්න කියලා  යෝජනාවක් ගේන්න මා බලාපොරොත්තු වෙනවා.”. මන්ත්‍රීවරයා කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක් තුළ රෝගී කාන්තාවකට  ඔක්සිජන් වෙනුවට කාබන් ඩයොක්සයිඩ් දීලා… ඇය ශල්‍යාගාරයේ ඇඳ මතම මිය යය

Next Post

ලබන වසරේ  ණය පොලී ගෙවන්න 4 දෙනෙකුගෙන් යුතු සෑම පවුලකින්ම මාසෙකට රුපියල් 38, 357ක්… විද්වත්හු කියති!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.