බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්නාරමේ සිසුවියන් 2කට රස කැවිලි දී වාහනයට නංවා ගන්න හැදූ රථය අල්ලයි

by Lanka Sara Editor
මැයි 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

මන්නාරමේදී පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකුට රස කැවිලි ලබා දී එම ශිෂ්‍යාවන් දෙදෙනාව ඔවුන්ගේ වාහනයට බලහත්කාරයෙන් නංවා ගැනීමට උත්සහ කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ වාහනය තලෙයිමන්නාරම ප්‍රදේශයේදී ජනතාව විසින් ඊයේ 11) අල්ලා පොලිසියට භාර දී තිබේ.

මෙම සිද්ධියෙන් පසුව එම ශිෂ්‍යාවන්ගේ දෙමව්පියන් බියට පත් වී ඒ බව අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දීමෙන් පසුව මන්නාරමේ පාසල් සිසුන්ට දැඩි ආරක්ෂාවක් ලබා දීමට මන්නාරමේ ආරක්ෂක අංශ පියවර ගෙන තිබුනි.

නමුත් ශිෂ්‍යාවන් පැහැර ගැනීමට තැත් කළ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු අනාවරණය වීමත් සමඟම මන්නාරමේ පාසල් සිසුන්ට මෙතෙල් ලබා දී තිබූ දැඩි ආරක්ෂාව ඉවත් කිරීමට මන්නාරමේ ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

වහනයකින් පැමිණි පිරිසක් ශිෂ්‍යාවන් දෙදෙනෙකු පැහැර ගැනීමට තැත් කළ බවට ලද ආරංචියට අනුව දැඩි සෝදිසියෙන් සිටි තලෙයිමන්නාරම ප්‍රදේශයේ ගම්වාසීන් වාහනයේ තොරතුරුවලට අනුව එවැනි වාහනයක් දැක රියදුරුගෙන් ප්‍රශ්න කොට එම වාහනය අල්ලාගෙන පොලිසියට භාර දී තිබේ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මන්නාරම පොලිසිය කළ විමර්ෂනවලදී ශිෂ්‍යාවන් දෙදෙනා නංවා ගැනීමට උත්සහ කළ වාහනය එම වාහනයම බවට හඳුනාගෙන ඇත්තේ ශිෂ්‍යාවන් දෙදෙනගේ තොරතුරුවලට අනුවය.

එම වාහනය මන්නාරම් පළාතේ වාණිජමය කටයුතු සඳහා පැමිණි වාහනයක් බවත් ශිෂ්‍යාවන් ප්‍රකාශ කළා සේම එම වාහනයේ පුද්ගලයන් දෙදෙනෙකු සිටි බවත් මන්නාරම පොලිසිය සඳහන් කරයි.
පොලිසිය එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කළුතර සිසුවිය මිය යෑමේ ප්‍රධාන සැකකරු 26 තෙක් රිමාන්ඩ්

Next Post

ශ්‍රී ලංකන් පාඩුව බිලියන 15.6 සිට බිලියන 4.4ක් දක්වා අඩුවෙලා!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.