බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

10,000 සීමාව පන්නයි – කොළඹ කොටස් වෙළෙඳපොළෙන් අලුත් වාර්තාවක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අද කොළඹ කොටස් වෙළෙඳපළ සමස්ත කොටස් මිල දර්ශක අගය ඒකක දසදහස ඉක්මවමින් මෙතෙක් වාර්තා වූ ඉහළම වාර්තාගත අගය සටහන් කළේය. මෑත කාලීනව මෙරට පොදු සමාගම් තුළට ඇතුළු වූ එක්ස්පෝ ලංකා සමාගමේ වටිනාකම ඇමෙරිකානු බිලියන 2 ඉක්මවීම පිළිබඳව වාර්තා වීම තුළ ආයෝජකයන් තුළ ඇති වූ ප්‍රබෝධය මේ පසුපස බලපෑ ප්‍රධාන සාධකය බව වෙළෙඳපොළ විශ්ලේශකයෝ පවසති.

කොළඹ සමස්ත කොටස් මිල දර්ශකයේ අගය අද දිනයේ සියයට 1.33 කින් හෝ 131.58 කින් ඉහළ ගොස් 10,046.80 ක් ලෙස මෙතෙක් වාර්තා වූ ඉහළම අගය අවසන් කිරීමට හැකි විය.

වෙළඳාමේ අවසන් පැය තුළදී දර්ශකය 10,075.95 දක්වා ඉහළ ගියේය.

වැඩි ද්‍රවශීලතා සහිත කොටස් නියෝජනය වන S&P SL20 දර්ශකය ඒකක 46.89 න් සියයට 1.30 කින් ඉහළ ගොස් 3,652.61 ක් ලෙස අවසන් විය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මෙම සතිය තුළ බොහෝ සමාගම්වල ඉපයීම් වාර්තා නිකුත් වන අතර මේ තත්ත්වය තුළ වෙළෙඳපොළ ධනාත්මක ආකාරයෙන් හැසිරීමක් විශේෂනේ බලාපොරොත්තු විය හැති බවත් ඉදිරියේදී අයවැය යෝජනා සහ රජයේ මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ කරුණු මත සමස්තයක් ලෙස වෙළෙඳපොළ ධනාත්මක ආකාරයෙන් හැසිරිය හැකි බව විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසගත වූ අද දිනයේ සමස්ත පිරිවැටුමින් අඩකට එහා දායකත්වයක් ලබා දුන්නේ එක්ස්පෝ ලංකා සමාගමයි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 52ක් වන අතර පිරිවැටුම රුපියල් බිලියන 2.4ක් විය. එය සමස්ත පිරිවැටුමින් සියයට 33ක් පමණ වේ.

කෙසේ වෙතත්, විදේශීය ආයෝජකයින් සඳුදා රුපියල් මිලියන 33.8 ක කොටස් තොගයක් අලෙවි කළහ. මේ වසරේ මේ දක්වා කාලය තුළදී රුපියල් බිලියන 44.7 ක විචෙද්ශ ආයෝජන ඉවත්ව ඇත.

දවසේ පිරිවැටුම රුපියල් බිලියන 6.8 ක් වූ අතර එය මෙම වසරේ සාමාන්‍ය දෛනික පිරිවැටුම බිලියන 4 ඉක්මවා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය තාන්ත්‍රික රීතී ඉවරයි… ඇමතිවරු 02 තම ලේකම්වරු සමග අද චීන තානාපති පාමුලට යයි…  

Next Post

සුළං විදුලිය ගැන සොයා බලන්න රාජ්‍ය ඇමතිත් එක්ක අදානිලා මන්නාරම් ගිහින්…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.