ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ15ක් කටුනායකට…

කීර්ති ප්‍රනාන්දු –

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ15ක් අද 22 අලුයම කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙනවිත් තිබේ.

මෙරට කොරෝනා මර්ධන එන්නත් කරන වැඩසටහනට අනුව තෙවන මාත්‍රාව ලෙස ලබාදීම සඳහා මෙම එන්නත් තොගය මෙරටට රැගෙනවිත් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමිර්‍රේට්ස් ගුවන් සේවයේ E.K. 648 දරණ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් කිලෝග්‍රෑම් 5,055 බරින් යුතු මෙම එන්නත් වගේ ගොඩ බෑමෙන් අනතුරුව ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුර තැන්පත් කර අද (22 )දහවල් ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථා වෙත රැගෙන යාමට නියමිතයි.


Exit mobile version