අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු 19.5%කින් ඉහළ දැමේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව එම මිල ඉහළ දැමීම සඳහා අනුමැතිය ලබා දී තිබේ.
නව ගාස්තු සංශෝධනයට අනුව අවම ගාස්තුව රුපියල් 32ක් දක්වා ඉහළ ගොස් ඇත. කාණ්ඩ 350ක් යටතේ සිදුවන බස් ගාස්තු සංශෝධනය සිදුවන්නේ පහත ආකාරයටය.
ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
Discussion about this post