හෙටත් පැය පහක විදුලි කප්පාදුවක්…

power-cut

හෙට දිනයේදීත්   පැය 05 ක විදුලිය කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබේ.

ඒ අනුව A සිට L දක්වා කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක් බැගින්ද පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැයයි විනාඩි 40 ක් බැගින්ද පැය පහක් විදුලිය කපා හැරීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


P සිට W දක්වා කලාප 08 ට පෙරවරු 08 යි 30 සිට පස්වරු 05 යි 30 දක්වා පැය 02 යි විනාඩි 15 ක් බැගින්ද පස්වරු 05 යි 30 සිට රාත්‍රී 11 දක්වා පැයයි විනාඩි 50 ක් බැගින්ද පැය හතරයි විනාඩි පහක කාලයක්  විදුලිය කප්පාදු කරනු ඇත.


 

 

Exit mobile version