අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු රගර් ක්‍රීඩක ඊබ්‍රහීම්-රාජකීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුල්කි පිය පුතු යුවල ඊයේ සහ අද කොවිඩ් මරුවාට බිලි

by editor
අගෝස්තු 20, 2021
in පුවත්
zulki ahama

සුල්කි හමීඩ් සහ ඊබ්‍රහීම් හමීඩ්

Share on FacebookShare on Twitter

කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ සුල්කි හමීඩ් සහ ලංකාවේ සිටි විශිෂ්ට රග්බි ක්‍රීඩකයෙක් වූ ඔහුගේ පියා වන ඊබ්‍රහීම් හමීඩ්  පිය පුතු දෙපල කොවිඩ් ආසාදිතව දින දෙකක් තුළ දී මිය ගිය සෝචනීය පුවත වාර්තා කරමු.

සුල්කි හමීඩ් වර්ෂ 1991 -92 අවුරුදු දෙක තුළ කොළඹ රාජකීය විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෙකි.  කණ්ඩායමේ කඩුළු රකින්නා මෙන්ම ප්‍රබල පිතිකරුවෙක් වූ සුල්කි 1992  රාජකීය ශාන්ත තෝමස් අවසන් මහා තරගයේ දී  දැක්වූ  සටන්කාමී පිති හරඹය පිළිබඳ තවමත් කථිකාවට ලක් වේ. එමෙන්ම ඔහු විද්‍යාලයීය ක්‍රිකට් කමිටුවේ කටයුතු කළේය.

සුල්කිගේ  පියා  මරදාන සහිරා විදුහලේ ප්‍රබල රග්බි ක්‍රීඩකයකු වූ ඊබ්‍රහිම් හමීඩ්ය.  වර්ෂ 1971 දී පොලිස් රගර් කණ්ඩායමේ නායකත්වය දැරුවේය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ලෙස ඔහු සිය රාජකාරී ජීවිතය නිමා කළේය. ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූයේ ඔහුය.

කීර්තිමත් ක්‍රීඩකයන් දෙපළක් මෙන්ම  යහපත් පුරවැසියන් දෙපළක් ලෙසත් ගෞරවයට පාත්‍ර වී සිටි මේ පිය පුතු දෙපළ කොවිඩ් ආසාදිතව නවලෝක රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියහ. සුල්කිගේ පියා ඊබ්‍රහීම් දැඩිසත්කර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියේය.  සතියක කාලයක් රෝහල්ගතව සිට සුව වී නිවසට ගිය සුල්කි ඊයේ උදෑසන රෝගය උත්සන්න වී යළිත් රෝහල්ගත කළේය.    සුල්කි හමීඩ් අද (20)  අප අතරින් සමු ගත්තේය.  සුල්කිගේ පියා  ඊබ්‍රහීම් හමීඩ්  සුල්කි නික්ම යන්නට දිනකට පෙර   ඊයේ (19)  නික්ම  ගොස් තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ මිය ගිය වැඩදායී පුරවැසියන් දෙපළ අපට පනිවිඩයක් කියා යති. ඔවුහු එන්නත් කරණයෙන් වැළකී සිට ඇත. ජීවත් වීම සඳහා මේ මොහොතේ පවතින ඕනෑම එන්නතක් ලබා ගන්න.  ඔබට කිව යුතුව ඇත්තේ එයය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද රෑ රට ලොක් ඩවුන්… ගාමිණී ලොකුගේ කියයි!  අද සිට දින 10ක් වැසෙයි…

Next Post

ඇෆ්ගන් පාලකයන් ලෙස තලේබාන් පිළිගන්න එපා – රනිල්ගෙන් අනතුරු ඇඟවීමකුත්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.