බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ජනාධිපතිවරු 03ක් ලීසිං සමාගම්වලට රුපියල් බිලියන 2.3ක් පොලු තියලා… සමහර වාහන අතුරුදහන්… සමාගම් නඩු යයි!

by editor
අප්‍රේල් 18, 2024
in පුවත්
mahinda

Share on FacebookShare on Twitter

2005 සිට 2015 දක්වා රටේ ජනාධිපතිවරුන් තුන් දෙනෙක් විසින් කල්බදු ක්‍රමය යටතේ ජනාධිපති ලේකම් කාර්යාල වෙත ගන්නා ලද වාහන සඳහා අයවිය යුතු රුපියල් කෝටි 230ක් ( බිලියන 2.3)  අයකර ගැනීම සඳහා අදාල සමාගම් අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීරණ වී ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානය හෙළි කරයි.

අද පැවති මාධ්‍ය සාකච්ඡාවක දී එම සංවිධානයේ  කැඳවුම්කරු වසන්ත සමරසිංහ හෙළි කළේ මෙම ඇතැම් වාහන බදු ගෙවීම පැහැර හැර ඇත්තේ වර්ෂ 2005 සිට බවය.

බදු ගෙවීම් පැහැර හැරියා පමණක් නොව මෙම වාහනවලින් කොටසක් අතුරුදහන් වී ඇති බවද ඔහු හෙළි කළේය. වාහන 101කට අදාලව මෙසේ පොලු තියා ඇති රුපියල් බිලියන 2.3ක මුදල යළිත් වරක් මහ ජන බදු මුදලින් ගෙවීමට ඉඩදීම අපරාධයක් බවත් ඒම මුදල් අයකරගත යුත්තේ හිටපු ජනාධිපතිවරුන්ගෙන් සහ අදාල වගකිවයුතු නිලධාරින්ගෙන් බවත් දූෂණ විරෝධී හඬ සංවිධානය පවසයි.

තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු නොකර, රට බංකොලොත්වන තැනට වැඩ කිරීමෙන් පසු තමන්ගේ ලේකම් කාර්යාලයට ගෙන්වූ වාහනවලට ලීසිං වාරික ගෙවීම පැහැර හැරියා පමණක් නොව, වාහන ද අතුරුදහන් කළ පසු එම වංචාවේ පිරිවැය ජනතා බදු මුදලින් අයකරගැනීමට ඉඩදීමේ අපරාධය සිදු නොකළ යුතු බව ද  එම සංවිධානය පෙන්වා දෙයි.

එම මාධ්‍ය සාකච්ඡාවට අදාල වීඩියෝව පහත දැක්වේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ පොලිසියේ 02ක් අත් අඩංගුවට…

Next Post

බල්ලන්ට වෙන් වුන සුඛෝපභෝගී ගුවන් සේවය –  නිව්යෝක් සිට ලන්ඩන් යන්න විතරක් ඩොලර් 8000ක්!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.