fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු අගමැති රනිල් හෙට සී.අයි.ඩීයට කැඳවයි

වසර 2ක් ago
in පුවත්
457 5
0
Share on FacebookShare on Twitter

බැඳුම්කර සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමට සඳහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෙට පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

රහස් පොලීසිය මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇත්තේ ලබන සිකුරාදා පස්වරුවේ ප්‍රකාශය දීමට පැමිණෙන ලෙසයි.

එහෙත් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාට උපදෙස් දී ඇත්තේ හෙට දිනයේම ඔහු ගෙන්වා ප්‍රකාශයක් ලබාගන්නා ලෙසයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා වෙත හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්නැයි යළි දන්වා තිබේ.

එජාප ප්‍රකාශයකයෙක් ලංකාසරට සඳහන් කලේ රනිල් වික්‍රමසිංහ මහතාට කලින් යොදාගත් වැඩකටයුතු ඇති බැවින් එම වෙලාවට පැමිණිය නොහැකි යැයි දැන්වූ බව ය.

ඒ අනුව නුගේගොඩ නාලන්දාරාමයේ වැඩසටහනකට හෙට සහභාගී වීමට නියමිත බැවින් රනිල් වික්‍රමසිංහ මහතා පෙර කතිකා කරගත් පරිදි සිකුරාදා පස්වරු 3ට ප්‍රකාශය දීමට පැමිණෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

විසි එක්වැනි සියවසේ  ටෙස්ට් ක්‍රීඩකයා ලෙස මුරලි නම් කෙරේ

Next Post

පාතාල අවි ගබඩාවක් හෝමාගම මොරහේනෙන් අල්ලයි…

Related Posts

වෛද්‍යවරුත් පැය 12ක් ඉන්ධන පෝලිම්වල… රෝහල් කටයුතු බිඳවැටේ… ප්‍රමුඛතාවට මිනිස්සු එරෙහි වෙති!

ජූලි 1, 2022

ඉතිහාසයේ මුල් වරට ළමා රෝහලේ සැත්කම් බිඳ වැටේ….

ජූලි 1, 2022

විපක්ෂයේ සියලු පක්ෂ රට අගුළු දමන දැවැන්ත හර්තාලයකට සැරසෙයි…

ජූලි 1, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • වෛද්‍යවරුත් පැය 12ක් ඉන්ධන පෝලිම්වල… රෝහල් කටයුතු බිඳවැටේ… ප්‍රමුඛතාවට මිනිස්සු එරෙහි වෙති!
  • ඉතිහාසයේ මුල් වරට ළමා රෝහලේ සැත්කම් බිඳ වැටේ….
  • විපක්ෂයේ සියලු පක්ෂ රට අගුළු දමන දැවැන්ත හර්තාලයකට සැරසෙයි…
  • අද සිට වැඩිවන ඔබේ බස් ගාස්තුව මෙතනින් දැනගන්න….
  • ආර්ථික ගැටලුව සැලකිය යුතු කාන්තාවන් පිරිසක් ලිංගික ශ්‍රමිකයන් කරලා… විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි

ජනප්‍රිය පුවත්

  • ඉතා කෙටි කාලයකින් යළි බලය අල්ලනවා. නොසැලී ඉන්න… බැසිල් කුඩා පොහොට්ටුවන්ට සපථ වෙයි…

    247 shares
    Share 99 Tweet 62
  • කටාරය  තෙල්  සහනාධාර දෙන්න කොන්දේසියක් දැම්මා ද?

    200 shares
    Share 80 Tweet 50
  • බිඳවැටෙන ආර්ථිකය අපේ ගැහැණු මහ පාරට ඇද දාලා… ලංකාවේ ලිංගික ශ්‍රමිකයන්ගේ වැඩිවීමක් !

    208 shares
    Share 83 Tweet 52
  • මේ විනාශය නොකරන්නැයි හැම ලෙසකටම කියුවා… අප ඉන්නෙ දැඩි කළකිරීමෙන් – අස්ගිරි නා හිමි

    203 shares
    Share 81 Tweet 51
  • සති දෙකෙන් ගෑස් ප්‍රශ්නය ඉවරයි… ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් සඳහා එක්වර ගිවිසුම්ගත වෙයි…..

    202 shares
    Share 81 Tweet 51
  • ලංකාවේ ක්‍රිකට් ගිලින දඟ පන්දු බිල්ලා…

    172 shares
    Share 69 Tweet 43

Highlights

අද සිට වැඩිවන ඔබේ බස් ගාස්තුව මෙතනින් දැනගන්න….

ආර්ථික ගැටලුව සැලකිය යුතු කාන්තාවන් පිරිසක් ලිංගික ශ්‍රමිකයන් කරලා… විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි

දෙමළ මහා සම්මේලනය අමතන්න ටී.එන්.ඒ 02ක් ඇතළු සිවු දෙනෙක් ඇමරිකා යති….

ඔස්ට්‍රේලියානුවො පළමු ඉනිමේ දී ලකුණු 321ක් ලබති… ලකුණු 109ක් පිටුපසින් සිට ශ්‍රී ලංකාව ඉනිම අරඹයි..

මැතිව්ස් ට කොවිඩ්….

මුලතිව් ගුරුවරයෙක්  පාසල තුළ දී  සිසුවියන් 06ක් දූෂණය කරලා..  දූෂකයා පලා ගිහින්…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

වෛද්‍යවරුත් පැය 12ක් ඉන්ධන පෝලිම්වල… රෝහල් කටයුතු බිඳවැටේ… ප්‍රමුඛතාවට මිනිස්සු එරෙහි වෙති!

by editor
ජූලි 1, 2022
0

ඉන්ධන නොමැති වීම හේතුවෙන් දිවයින පුරා...

ඉතිහාසයේ මුල් වරට ළමා රෝහලේ සැත්කම් බිඳ වැටේ….

by editor
ජූලි 1, 2022
0

මෑත ඉතිහාසයේ මුල් වරට රිජ්වේ ආර්යා...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist