බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරක්කටාට සහ කුඩු සළිඳුට මැඩගස්කර් යන්න කුලී ජෙට් එක දී ඇත්තේ ලංකාවේ කෝටිපති ව්‍යාපාරකයෙක්!

by editor
මාර්තු 11, 2023
in පුවත්
Fly
Share on FacebookShare on Twitter

කෝටිපති ව්‍යාපාරිකයින් ලෙස පෙනී සිටිමින් මැඩගස්කරයට යෑම සඳහා නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ට සහ සළිඳු මල්ෂික ගුණරත්න හෙවත් කුඩු සළිඳුට පුද්ගලික ජෙට් යානයක් සපයා ඇත්තේ ශ්‍රී ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටින පුද්ගලයෙක්  බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනන්තුවේ විමර්ශනවල දී හෙළි වී තිබේ.

මේ වන විට ඩුබායි හි රැඳී සිටින ඔහු  මහා පරිමාණයේ උණ්ඩියල් ජාවාරමක නිරතවන බව ආරක්ෂක අංශ හෙළි කරගෙන ඇත.

මහනුවර කුණ්ඩසාලේ කලක් රැඳී සිට ඇති ඔහු අනතුරුව  සිය දෙවැනි බිරිය සමඟ පදිංචිව සිට ඇති බව කියැවෙන්නේ කඩුවෙල වැලිවිට පැත්තේය.

මින් පෙර මේ පුද්ගලයා බොහෝ ගනුදෙණු සිදුකර ඇත්ත‍ේ සිංගප්පූරුව ආශ්‍රිතවය. දශක දෙකකට පෙර සිංගප්පූරුවේ පැවති හැම අවුරුදු උත්සවයක්ම පාහේ සංවිධානය වූයේ ඔහු හරහාය. එම උත්සවවලට ශ්‍රී ලංකාවෙන් කලාකරුවන් මෙන්ම ජනමාධ්‍ය ආයතනවල නියෝජිතයන්  ද ගෙන්වා ඇත්තේ ඔහුය.

මෙම පුද්ගලයා හෙළිදරව් වන්නේ  සිංගප්පූරුවේ ව්‍යාපාරික කටයුත්තකට පැමිණි හෙට්ටිවීදියේ රන් කර්මාන්ත ව්‍යාපාරිකයෙක්   පැහැර ගෙන ලොකු කප්පමක් ලබා ගැනීමක් පොලිිසය විසින් හෙලි කරගැනීමෙන් පසුය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මේ සිද්ධියෙන් අනතුරුව හෙතෙම    උණ්ඩියල් ජාවාරමක් ආරම්භ කර තිබුණේය.    හරක් කටා ඇතුළු කණ්ඩායමට ඩුබායි සිට මැඩගස්කරයට යන්නට පුද්ගලික ජෙට් යානයක් සූදානම් කර දුන්නේ යැයි කියැවෙන්නේ මේ පුද්ගලයා ය.

හරක් කටා ඩුබායිහි දී කොටු වූ පසු රටින් පිටව ගිය මුල්ම අවස්ථාව වූයේ මෙයය. හරක් කටා  සහ කුඩු සලිඳු ඩුබායි රාජ්‍යයේ සිට මැඩගස්කරය බලා යාමට උත්සාහ දරා ඇත්තේ සිය කුඩු සල්ලි  මැණික් ව්‍යාපාර සඳහා ආයෝනය කිරීමට අවස්ථා සොයාගෙන බව ද අපාරධ පරීක්ෂන මේ වනවිට හෙළි කරගෙන ඇත.

මැඩගස්කරයේදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා සමඟ 8 දෙනෙකු අත්අඩංගුවට පත්ව  ඇති  නමුත්  මෙරටට රැගෙන ඒමට අවසර හිමිව ඇත්තේ හරක් කටා සහ කුඩු සලිඳු පමණක් බව පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.

මේ දෙදෙනා රැගෙන ඒම ඇතුළු ඉදිරි විමර්ශන කටයුතු වෙනුවෙන් අද විශේෂ පොලිස් කණ්ඩායමක් මැඩගස්කරය බලා පිටත් වීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හරක් කටා සහ කුඩු සළිඳු රටට ගෙන්වා ගැනීමේ ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායමක් මැඩගස්කරයට….

Next Post

තෙවන දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 83ට කඩුළු 03යි….

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.