සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හම්බන්තොට වරායට පැමිණි විකිරණ  නැව ඉවතට! පිටත මුහුදේ නැංගුරම්ලයි…

by editor
අප්‍රේල් 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

හම්බන්තොට වරායට පැමිණි  නෞකාවේ න්‍යෂ්ඨික බලාගාරවල ඉන්ධනයක් ලෙස ගන්නා විකිරණශීලී ද්‍රව්‍යයක් වන යුරේනියම් හෙක්සාක්ලෝරයිඩ් ගබඩා කර තිබූ බවත් මෙම නැව ශ්‍රි ලංකා පරමාණුක ශක්ති නියාමන සභාවේ නියෝගය මත මේ වනවිට වරායෙන් ඉවත් කරගෙන ශ්‍රි ලංකාවට කිලෝ මීටර තුනකට ආසන්න ඈත මුහුදට ගෙන ගොස් ඇති බව ශ්‍රි ලංකා පරමාණුක ශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එච්.එල් අනිල් රංජිත් ලංකාසරට පැවසීය.

මෙම නෞකාව චීනය සහ යුරෝපය අතර ධාවනය වන එකක් වුවත් හදිසි යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් හම්බන්තොට වරායට ගෙන ඒමට කටයුතු කර ඇත. එසේ වුවද  එහි විකිරණශීලී ද්‍රව්‍ය පවතින බැවින් ලබා ගත යුතු පූර්ව අනුමැතිය ලබා නොතබීම මත මෙසේ වහාම ඉවත් කර ගන්නා ලෙස තමන් නියෝග කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. මෙසේ පූර්ව අවසරයකින් තොරව නැව මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් එම නැවේ ඒජන්ත සමාගම වන විල්හෙල්ම්සන් මෙරිඩජියන් (Wilhelmson Meridean)  නම් ජර්මානු සමාගමට එරෙහිව නීති පියවර ගන්නා බවත් එම සමාගමේ දේශීය නියෝජිතයකුද සිටින බවත් ඔහු තවදුරටත් පැවසීය.

MV GCC Naples නම් මෙම නෞකාව ඇන්ටිගුවා බාබඩෝස් රාජ්‍ය ධජය යටතේ යාත්‍රා කළ එකක් වන අතර මෙම නැව වරායෙන් ඔබ්බේ මුහුදේ නංගුරම් ලා අදාළ අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇත.

තවදුරටත් අදහස් දැක්වූ පරමාණුක ශක්ති නියාමන අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසූයේ තමන් කරුණු සියල්ල සොයා බැලීමෙන් පසුව පෙරවරු 10.00ට පමණ මෙම නැව වරායෙන ඉවත් කර ගන්නා ලෙස  කළ දැනුම් දීමට අනුව පෙරවරු 10.30ට පමණ වරායෙන් ඉවත් කර ගත් බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුළුකොට තකන්න එපා… ඉන්දියාවට වාඩා තත්වය බරපතල විය හැකියි…

Next Post

දිවුලපිටියෙන් යළිත් කොවිඩ් පොකුරක්…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.