හදිසි විදුලි බිඳවැටීමක් විය හැකියි – PUCSL

විදුලි ජනන බලාගාර දෙකක මතුව ඇති හදිසි අර්බුද තත්ත්වයක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි විය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

මෙගාවොට් 270ක් නිපදවන කෙරවලපිටිය බටහිර වෙරළ බලාගාරය සහ මෙගාවොට් 130ක් නිපදවන Sojitz බලාගාරය තාක්ෂණික දෝෂ හේතුවෙන් අක්‍රිය වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම බලාගාර හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කර තිබෙන බව ද හෙතෙම පැවසීය.


Exit mobile version