හදිසි තත්වයක් ප්‍රකාශ කළ කරාපිටිය රෝහල් වෛද්‍ය කාර්යමණ්ලයේ 93ක් ආසාදිතයි…

කීර්ති ප්‍රනාන්දු –

කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්යමණ්ඩලයේ 93 දෙනෙක් මේ වනවිට කොවිඩ් ආසාදිතව ඇති බව එම රෝහල් ආරංචි මාර්ග පවසයි

එසේ ආසාදනයය වූවන් අතර රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන්, කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සේවක සේවිකාවන් පිරිසක් වන බව එම ආරංචි මාර්ග තහවුරු කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට කරාපිටිය රෝහලේ හදිසි තත්වයක් ප්‍රකාශ කර තිබේ. රෝහලේ ධාරිතාව ඉක්ම යෑමත් සමග දැඩි රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් ඔවුනගේ කැමැත්ත මත නිවෙස්වලට යවා අසාධ්‍ය රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් පමණක් රෝහල් වාට්ටුව නවත්වා තිබේ.


Exit mobile version